Monday, August 30, 2010

ආසියාවේ ශක්තිමත්ම රාජ්‍යය වන, ලඟදීම ආසියාවේ ආස්චර්‍යය බවට පත්වෙන රටේ කෝච්චියේ යන හැටි.

ආසියාවේ ශක්තිමත්ම රාජ්‍යය වන, ලඟදීම ආසියාවේ ආස්චර්‍යය බවට පත්වෙන රටේ කෝච්චියේ යන්න වෙලා තියෙන්නේ කුඩ ඉහලගෙන. කෝච්චි ඇමති වෙල්ගම හැම බදාදම කෝච්චියේ යනවලු කෝච්චි මගීන්ගේ ප්‍රස්න විසඳන්න. දෙයියනේ බදාදා දවසක ඇමතිතුමා කෝච්චියේ යනකොට වැහැපන්.

ලංකාදීප 30/08/2010

සිළුමිණ පත්තරේ තිබුණා මැලේසියාවත් අපිට පරාදයි කියලා. මෙන්න අපිට පරාද මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර උඩින් යන මොනෝ රේල් කෝච්චි. උදේට  හවසට තදබද වෙලාවට විනාඩි පහෙන් පහට යනවා. රින්ගිට් 1-2 මුදලකට KL අගනුවර වැදගත්, ජනාකීර්ණ තැන් බොහොමයකට පහසුවෙන් යන්න  පුලුවන්. 

 නගරෙන් පිට දුවන KTM Intercity, KTM Komuter වගේ අනිත් දුම්රිය සේවාවලුත් මොනෝ රේල් වගේම කාර්‍යක්ශමයි, පිරිසිදුයි, ලාබයි.

හැබැයි මැලේසියාවේ ප්‍රවාහන ඇමති ජනතා ප්‍රස්න විසඳන්න කෝච්චියේ යන්නේ නෑ. අමාත්‍යාංශයට වෙලා වැඩ කරනවා.  අපේ ඒකා වැඩ කරන බව පෙන්වන්න සංදර්ශණ කරනවා. පත්තරවලට හොඳ නිවුස් දෙනවා.

මැලේසියානු රේල්ලුවෙයි ශ්‍රි ලංකා රේල්ලුවෙයි වෙනස ඒකයි.

මැලේසියාවට අපිට වගේ ආසියාවේ ආස්චර්යය වෙන්න ඕනෑ නෑ වගේ. මැලේසියන් කාරයන්ට ඕනේ කොහොම හරි සිංගප්පූරුවට වඩා උඩින් ඉන්න විතරයි. හරිම සිම්පල් ප්ලෑන් එක.

5 comments:

Anonymous said...

මෙ සියල්ලට හෙතුව ලන්කවෙ අපෙ මිනිස්සු ලොකෙ අනික් රටවල් ගෑන නොදන්න කම.අපෙ වරිගෙට ලොකෙ පෙරලුනත් ගානක් නෑ. එබව ආන්ඩුව හොදින් දන්නව. ඉතින් මිඩියා වල කියන පට්ට පතුරු බොරු අපෙ එඋන්ට ඈත්ත. ලන්කාවෙ ඉන්න හෑමොම එක සෑරයක් හරි දියුනු රටකට ගෙනිහින් පෙන්නන්න ඔන.එටකොට තෙරයි අන්දල තියන ඈන්දවිල්ල.
කන්ඩුල.. ආන්ඩුවෙ නෙවයි වෑරෑද්ද.රටෙ ඉන්න බහුතරයක් බත්කන හරක්ගෙ.ලොකෙ ඉන්න උතුම්ම ජාතියලු.... (නිවුසිලන්ඩ් ප්‍රිසියන් ලටත් වඩා හොද එවුන් අපෙ රටෙ ඉන්නෙ.)මුන් ඉන්නකල් අපි මොන බයිල ගෑහුවත් වෑඩක් නෑ කන්ඩුල.

Anonymous said...

ඔහොම අපේ රට දියුණු කරන්න තිබ්බ බාධා ඔක්කොම අපේ ජනපති අයින් කරලා තියෙන්නේ දැන් තියෙන එකම අවුල ධුරකාලය මදි එක විතරයි. එකත් ලගදිම කලාම හරි. අපි දියුණුයි.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

කන්ඩුල.. ආන්ඩුවෙ නෙවයි වෑරෑද්ද.රටෙ ඉන්න බහුතරයක් බත්කන හරක්ගෙ.ලොකෙ ඉන්න උතුම්ම ජාතියලු.... (නිවුසිලන්ඩ් ප්‍රිසියන් ලටත් වඩා හොද එවුන් අපෙ රටෙ ඉන්නෙ.)මුන් ඉන්නකල් අපි මොන බයිල ගෑහුවත් වෑඩක් නෑ කන්ඩුල.

=================

ඇත්ත වෙන්න පුළුවන්, කියන ඕනෑම බොරුවක් පිළිගන්න කොට, පත්තර වලින් කිසිම ගවේශණයක් නොකර පිළිගන්නකොට දේශපාලකයෝ ඒවා ප්‍රයෝජනයට ගන්නවා.

Anonymous said...

Me kude ihalagena yana genu lamayawa hoyala nadu daida dannene ne anduwa mahajanaya athara aprasadayata path kala kiyala

samanth5 said...

ඔය කොච්චි කවදාවත් හදන්නෙ නැහැ හැමදාම ඔහොමතයි අපේ ඇමති තුමා හැම බදදාදම යනව ඇත්තෙ ලංකවෙ තියෙන හොදම කොච්චියේ එකයි එතුම කියන්නෙ කිසිම ප්‍රස්නයක් නැහැ කියියලා අනික ඔය රෙල්වෙ ඉන්න පරන නාකි ලොක්කන්ව එලවලා වැඩ කරන්න පුලුවන් අය ගත්තනම් ඉවරයි ඔය ලොක්කො සහා අපේ ඇමති වරු එහෙම බුදු හමුදුරුවො කියපු මැරෙනෙ කොට කිසිවක් ගෙනියන්නෙ නහැ කියපු කියමන අකුරටම පිලි පදිනව මුන් ඉන්න කල් මෙකෙ තියෙන දෙවල් ඔක්කොම කාබාසිනිය කරල තමනෙ බඩ කට පුරව ගේන මැරිල ගියම ඇති කියන උන් ටිකක් තමයි ඔය රෙල්වේ ඉන්නෙ අංහින්සක මිනිහෙක් ටිකට් එකක් නැත්ව ගියොත් අල්ලෙගෙන ද්ඩනම් ගහන්න මුන්ට පුලුවන් මෙව පෙන්නල හදන්න කිසිම උවමනාවක් නැහැ