Wednesday, May 2, 2012

පල් හොරාගෙන් ගැලවීමට Sinhala Nazi කණ්ඩුළට නම වෙනස් කරන්නට සිදුවිය...

කොහෙද යන පල් හොරෙක් මගේ නම අරගෙන ඕපාදූප කඩමාලුවල කොමෙන්ටු කොටමින් මාගේ බ්ලොගයට ලින්ක් හැලීම නිසා මා මෙතෙක් භාව්තා කල කණ්ඩුල නාමය "රංචාගොඩ මුදියන්සේ" ලෙස වෙනස් කල බව මගේ බ්ලොගය කියවන සහෘදයන් වෙද දැනුම් දෙමි. 


රංචාගොඩ මුදියන්සේ... (formerly known as කණ්ඩුළ)

14 comments:

Anonymous said...

මුදියන්සේ නම දාගත්තේ අහවල් කෙන්ගෙඩියකටයි?

Anonymous said...

ammata huka..kiwalu

Anonymous said...

මැස්සාගේ බ්ලොග් එකත් හැක් වෙලාද???

Anonymous said...

හිඟන්නෝ කණ්ඩුල නමින් පෙනීසිටින මට අඩුම ගනනේ තොපි වගේ එවුන්ට ඇවිල්ලා කොමෙන්ට් කොටන්න හරි බ්ලොග් එකක් තියෙනවා, එතනට මිනිස්සු යනවා එනවා, ඊ මේල් ලිපිනයක් තියෙනවා....

තෝවගේ අන්තර්ජාල-අවජාතකයින්ට අඩුම ගණනේ "මේ මම - මේ මගේ අදහස්" කියලා කියන්න තැනක් තියෙනවද?

many LOLs with flying F**ks ....

Anonymous said...

වහාම ක්‍රියාත්මක වන පරිදි මගේ නිත්‍යානුකුල නමේ මුදියන්සේ කොටස ඉවත්කරගත් බව ලංකාවාසී ජනතාවගේ දැනගැනීම පිණිස සටහන් කරමි

Anonymous said...

අපේ සිංහල නම් කෙලසන්නේ නැතුව දාගනින්කෝ සිල්වා , පෙරේරා, වීරප්පන් වගේ නමක්

Anonymous said...

Brace Yourselves ! Here comes the Patriots !

මිගාර said...

මීට වසර කීපයකට පෙර මටද ඔය ඇබැද්දියම සිදු විය!

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
අපේ සිංහල නම් කෙලසන්නේ නැතුව දාගනින්කෝ සිල්වා , පෙරේරා, වීරප්පන් වගේ නමක්

--------------------
හැක් හැක්, මහේන්ද්‍ර පර්සි වගේ නමක් හොඳ නැද්ද ආයුබොවං?

රංචාගොඩ මුදියන්සේ said...

@ Anno;

මුදියන්සේ නම දාගත්තේ අහවල් කෙන්ගෙඩියකටයි?

-----------------------
මගේ පියාගේ වාසගමේ "මුදියන්සේ" කොටස ඇති බැවිනි.

රංචාගොඩ මුදියන්සේ said...

@Anno

many LOLs with flying F**ks ....

------------------------

I agree with the "F**ks" part. That is all you can do.

Hope u do that with a woman not a man or an animal :)

Terence Kahapola Arachchi said...

හප්පේ සී නිවුස් එකේ පදිංචිවෙලා ඉන්න මානසික කට්ටිය මෙතනට කඩාගෙන වැටිලා වගේ.....

Anonymous said...

පල්හොරාත් මේකම කලොත්?

රංචාගොඩ මුදියන්සේ said...

meeghaya said...
පල්හොරාත් මේකම කලොත්?
----
ඔවු පුලුවන්, එතකොට පල් හොරාට එයාගේ නමත් රංචාගොඩ කරගන්න වෙනවනේ......බලමුකො එතකොට, මිනිහා කණ්ඩුළ කියන නම වටේම ලියා පදිංචිකරගෙන....දැන් බලමුකො රංචාගොඩ මුදියන්සෙත් ගොසිප්9 එකේ කොමෙන්ට් කොටනවද කියලා.....