Saturday, May 5, 2012

අයි.ටී.එන් කොටි කොඩියෙන් වසා දැමූ සම්බන්ධන්ගේ ජාතික කොඩිය එසවීම


සම්බන්ධන් ජාතික කොඩිය එසවීමේ කිසිම වටිනාකමක් නැත. සිංහ කොඩිය එසෙව්වාට උන් කොටිය.විස්වාස කලයුතු නැත. අයි.ටී.එන් කැමරා කාරයාට පෙන්නා හංගාගත් කොටි කොඩියෙන් රනිල්ද සම්බන්දන්ද, මනෝගනේසන්ද  අවසේස  යූ.ඇන්.පී කාරයින්ද කොටි බව සහසුද්දෙන් ඔප්පු විය.



අයිටීඑන් පල් හොරු සල්ලි දීලා කොටි කොඩිය එලියට අරගෙන කල සංදර්ශණය ඊට වඩා වැදගත්ය.රනිල්ද කොටියෙකු බව එයින් හෙලිවිය. වැඩියෙන්ම ප්‍රචාරය ලැබිය යුත්තේ සම්බන්ධන් වැනි දෙමළ නායකයෙකු මැයි දිනය වැනි වැදගත් දිනයක රටේ ජාතික කොඩිය පිලිගෙන මුලු ලොවටම පෙනෙන්නට එය ඔසවාගෙන සිටීම නොව අයි.ටී.එන් බල්ලන්ගේ හොර කොටි කොඩියයි. නියම දේශ ප්‍රේමය එයයි

ජාතිවාදී වනචාරීන්හට හා අයි.ටී.එන් සිංහල කොටින්ට වැදගත් වුනු පෙන්නා හංගාගත් කොටි කොඩිය



4 comments:

මිගාර said...

නට්සිවාදී දේශප්‍රේමී රයිකය පටන් ගත් තැනම වැඩ වරද්දාගෙන ඇත! සම්පන්දන්ව උඩ දමන්නන්ට මෙලොවදීම විපාක ලැබේ!

http://colombogazette.com/tna-mp-apologizes-for-raising-national-flag/

TNA MP apologizes for raising national flag

Tamil National Alliance (TNA) parliamentarian Mavai Senathirajah has apologized on behalf of party leader R. Sampanthan for raising the Sri Lankan flag at the May Day rally in Jaffna.

Sampanthan was seen holding up the national flag with opposition leader Ranil Wickremesinghe during the joint May Day rally.

Speaking at an event in Jaffna yesterday Senathirajah said that he received telephone calls from Tamils questioning the actions of Sampanthan, the Uthayan newspaper reported today.

Senathirajah said that he was not on stage at the time the flag was lifted up and that it was not part of the pre-arranged program schedule.

The TNA MP claimed that Tamils still want a separate state and will never accept the Sri Lankan flag.

He said he was saddened by what took place at the May Day rally and apologized on behalf of his party leader.

Earlier the Uthayan had quoted Mavai Senathirajah as telling the gathering at a May Day rally in Killinochchi that the army should withdraw from the area.

රංචාගොඩ මුදියන්සේ said...

මිගාර මහතානෙනි, සම්බන්දන් හා සේනාතිරාජා එකම පක්ශයේ වුවද දෙදෙනෙකි. එකම පක්ශයේ ජාතිවාදීන් හා මධ්‍යස්ථමතධාරීන් සිටිය නොහැකිද? සේනාතිරාජාට ඊලාම් ගැන ඕනෑතරම් සිහින මැවිය හැකිය. එහෙත් සම්බන්දන්ද දෙමළෙකි. ඒ දෙමළා සිංහකොඩිය වැනුවේය. අඩුම ගණනේ එහෙම දෙමළෙක් සිටීම ගැන සතුටු විය නොහැකිද? සේනාධිරාජා වැනි කොටි දමළුන් මෙන්ම සම්බන්දන් වැනි එක රටක් එක ජාතික කොඩියක් ගැන විශ්වාස කරන දෙමළ නායකයන් අතලොස්සක් හෝ සිටීම ගැන මම සතුටුවෙමි. ඒ මගේ මතයයි

unrelated to your comment.....

මා ඔබගේ කොමෙන්ටුව එලෙසම දමන්නේ ඔබට ඔබගේ අදහස් දැරීමට ඇති අයිතිය මා ගරුකරන බැවිනි. කොමෙන්ටු මොඩරේට් කිරීම මාගේ ප්‍රතිපත්තියට විරුද්ධය. එහෙත් පවතින තත්වය කෙටි කලකට හෝ කොමෙන්ටු මොඩරේට් කිරීමෙන් ඔබ වැනි නිර්ව්‍යාජ පාඨකයිට සිදුවී ඇති අපහසුතාවය ගැන මම කණගාටුවෙමි.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දෙමල සංධානය ජාතික කොඩිය එසවීම ඉතාම හොඳ සුභ ලකුණක් , නමුත් මිගාර කියන විදිහට ඒක වැරැද්දක් කියල බෙදුම් වාදයට රිවස් ගියර් දානව නම් වරද්ද ගන්නේ දෙමල සංධානයමයි !

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දෙමල සංධානය ජාතික කොඩිය එසවීම ඉතාම හොඳ සුභ ලකුණක් , නමුත් මිගාර කියන විදිහට ඒක වැරැද්දක් කියල බෙදුම් වාදයට රිවස් ගියර් දානව නම් වරද්ද ගන්නේ දෙමල සංධානයමයි !