Monday, May 21, 2012

හිරුණිකා


හිරුණිකා පුවත් මවන්නියක් බවට පත්වුනේ ඊයේ පෙරේදා නොවේ. ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ වෙබ් අඩවියකද පලවී තිබුණි. එහි තිබූ විස්තර ඇත්තදැයි නොදනිමි. බොහෝවිය අතිශයොක්තියෙන් පුවත් පලකිරීම එම වෙබ් අඩවියේ ජානගත ලක්ශණයයි.

එහෙත් එකක් කිව යුතුව ඇත. ඔබ මේ යන්නට යන ගමන එතරම් දිගු එකක් නොවේ . දැනටමත් ඔබ විහිලුකාරියක් බවට පත්වී හමාරය. ඔබගේ උත්සහය සමහර විට ඔබගේ පියාගේ මරුවා වුනු දුමින්ද සිල්වාගේ පෙම්වතිය (තවත් අය කියනා ආකාරයට බිරිඳ)  පරදවා වඩාත්ම සරාගී දේශපාලන තාරකාවිය වීම වන්නට පුලුවන. ලැම හා නිතඹ පෙන්වා චන්ද දින්න්නට බැරි කමක් නැත. ඇනර්කෙලී ඒ බව සාක්කි සහිතව ඔප්පුකොට හමාරය.එහෙත් වෙසඟනකට ආලය ලැබෙන්නේ විනාඩි කිහිපයකට පමණක් ලෙසින් ඇනර්ටද.ඔබටද අනාගතයක් නැත. වෙසඟනුන්ට පෙම් බඳින්නේ අමන අතලොස්සකි. 

අඩුම ගනනේ ඇනර්ට වෙළඳ දැන්වීමක් හෝ ඉඳහිට චිත්‍රපටයක් ලැබේ. ඔබට එවැනි හැකියාවක් වත් ඇත්දැයි අප නොදනිමු. එබැවින් තව ටික දිනකින් ඔබ වියපත් දේශපාලන බඹරෙකුගේ සුරතලිය බවට පත්වන්නට ඉඩ ඇත. එවිට ඔබට පබා කුමාරීට වූවාට වඩා සන්තෑසියක් සිදුවනු ඇත. අවසානයේ ඔබ පබා කුමාරී හා ඇනර්කලියාමෙන් මුදලට විකිණෙන දේශපාලන වෙළඳභාණ්ඩයක් වනු නියතය.

ඔබගේ ගවුම වගේම ඔය යන ගමනත් කොට බව මතක තබාගන්න.

දුමින්දයා තරමටම දුදනෙක් මිනීමරුවෙක් හා බල අපරාධකරුවෙක් නොවුනත් ඔබගේ පියාද සුදනෙක් නොවේ. එහෙත් ඔහු පියෙකි. ඔබගේ ඔය කශඩ ඡායාරූප ඔබගේ පියා දුටුවානම් ඔබට ලැබෙන්නේ කම්මුල් පහරක් නොව දවස් දෙක තුනක් ඇවිදගන්නට බැරිවෙන තරමට තදින් පුක හරහා වදින දැවැන්ත පාපහරක් බව නිසැකය.

සිය පියාගේ නාමයට අගෞරව කරනා දියණියක් නොවී,ඔබගේ පෞද්ගලික ඡායාරූප හා පෞද්ගලික ජීවිතයේ තොරතුරු ආරක්ශාකරගෙන වැඩක් බලාගතහොත් ඔබගේ පවුලට සුගතියකි. ඔබ වැනි පඟර නැට්ටියන් දේශපාලනයට නොපැමිනීම රටටද මහත් සුගතියකි.

6 comments:

Anonymous said...

"දුමින්දයා තරමටම දුදනෙක් මිනීමරුවෙක් හා බල අපරාධකරුවෙක් නොවුනත් ඔබගේ පියාද සුදනෙක් නොවේ."

මේ කථාව ඇත්ත කියල මමත් අසා තිබෙනවා. ඒ නිසා "හිරුණිකාගේ තාත්තා" මාතෘකාව අවිගත්තෝ අවියෙන්ම නසිති ජාතියේ එකක්. සමස්ථ සිද්ධිය අපේ පිනට වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්.

Anonymous said...

න එපා මුදියන්සේ, මේ ලිපිය නම් ද්වේශයෙන් ලියපු එකක්.‍ඔය කියන වෙබ් එක මම දැකලත් නෑ ඇත්ත ද බොරුද දන්නෙත් නෑ.ඒත් අනර්කලී/පබාට සාපේක්ෂව හිරුණිකා ගව්ගානක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්.ඈ උගත් නීතිඥ වරියක්.ඇයට වෙළඳ දැන්වීම් චිත්‍රපට අවශ්‍ය නෑ.අර දෙන්න එක්ක එක ගොඩට හිරුණිකාව දාන්න එපා.

රංචාගොඩ මුදියන්සේ said...

@meeghaya;

ඔබ නොදැකපු පලියට නැතැයි සිතීම මුලාවකි.

මේ පඟර නැට්ටී ගැන මට ඇති ද්වේශයක් නැත. මට ඒ ගැටිස්සී ගැන ඇත්තේ අනුකම්පාවකි. ඇයට වෙන්නට යන දෙය, කලින් අයට වුනු දෙයින් උපකල්පණය කල හැකිය.

මේ පිලිඳව මම මීට කලින් ලිපියක " හිරුණිකාගේ Plan B - http://sinhala-nazi.blogspot.in/2011/11/b.html" සඳහන් කොට ඇත.

හිරුණිකා රජයට විරුද්ධව ගන්නා ප්ලෑන් බී එකක් ගැන කතාකරද්දී මා ප්‍රකාශකොට සිටියේ හිරුණිකා ප්ලෑන් බී ගැන හිතනාවිට ඇය වැනසීම සඳහා රජපස කල්ලිය ප්ලෑන් B, C,D ද ගසා මුදල්ද වෙන් කොට ඇති බවයි.

හිරුණිකාගේ පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධ වෙබ් අඩවිවලට මුදා හැරෙන්නේ ඒ කාරයෙනි. ඇය ගැන විවිධ කතා පැතිරෙන්නේ ඒ ආකාරයෙනි. රජපස රෙජිමය හිරුණිකාව දේශපාලණ ගණිකාවක් බවට පත්කොට ඇයගේ ප්‍රතිරූපය වනසා අවසන් කරනු ඇත.

ඒ සඳහා විවිධ ඒජන්තයින් යොදවා ඇත. භාරතගේ සැදැහැවත් අනුගාමිකයි ලෙසත්, දුමින්ද විරෝධීන් ලෙසත් පෙනී සිටින රෙජිමයේ ඒජන්තයින් හරිහැරි හඳුනාගැනීමේ හැකියාවක් මේ අඳබාල යුවතියට හෝ ඇයගේ මවට (නෑ දෑ හිත මිතුරන්ට) පුලුවනිද?

ෆොන්සේකාට කෙලපු රජපස්සලාට හිරුණිකා මොන බිබික්කමක්ද?

රංචාගොඩ මුදියන්සේ said...

@ Maagahaya..

අමතක වුනු දෙයක්...

හිරුණිකා නීතිඥවරියක් බව ඔබ කියයි. නීතිඥයින් හට මුදල් ලැබෙන්නේ මිනිසුන් විශ්වාසයෙන් නඩු බාරදුනහොත් නොවෙද? මෙවැනි ගැටිස්සියකට නඩු දෙන්නට තරම් නීතිඥයින්ගේ හිඟයක් මේ රටේ ඇත්ද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කණ්ඩුල මේ කථා කරන්නේ අලුත්ම ඡායාරුපයක්ද කියන්න නම් මම දන්නේ නැ , හැබැයි හිරුණිකාගේ කලින් අන්තර්ජාලයේ තිබුන රූප නම් රූප රැජිනි තරඟයක් ආශ්‍රිතව ගත්ත ඒවා , ඒ භාරත ජීවත් වෙලා ඉන්න කාලේ

නරකයා....!! said...

"ෆොන්සේකාට කෙලපු රජපස්සලාට හිරුණිකා මොන බිබික්කමක්ද?"
ඇත්ත කතාව....