Friday, February 10, 2012

මිතුරුන්ට හැලපයි (අපලයි)



නශීඩ් ගොයියා පන්නා දැමිනි


ගඩාපි වෙඩි කාපි



අහ්මෙනිජාඩ්ට ජාම බේරාගන්නට බැරි තරමේ සම්බාදක පැනවේ


චාවේස්ට කැන්සර්ලු



දුමියාද නැත..... කෙහෙලිය කවදා එයිද?   
:SAD:


3 comments:

ජයශ්‍රී said...

නෂීඩ් පැන්නුවේ ඊට පෙර 30 වසරක් බලයේ සිටි ඒකාධිපතියෙක් ලෙස සැලකෙන පාලකයෙකු ගේ බලල් අතකිනි.

මෙහි පැරදුනේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයාය.

නරකයා....!! said...

langadeema api okkotama kelawenawa..

Anonymous said...

නෂීඩ් පැන්නුවේ ඊට පෙර 30 වසරක් බලයේ සිටි ඒකාධිපතියෙක් ලෙස සැලකෙන පාලකයෙකු ගේ බලල් අතකිනි.

මෙහි පැරදුනේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයාය.

---
ඔය බුවාලටත් ඕනි ඔයවගේ දෙයක් කරන්න තමා ජයශ්‍රී