Thursday, May 24, 2012

අපේ මුතුන්මිත්තන්ගේත් අපේත් ඇති වෙනස........


අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණ අදටත් ලොව මවිත කරවනවා - විමල් වීරවංශ - (මෙරට ප්‍රථමවරට ඉදිකෙරෙන ජාතික ඉදිකිරීම් තාක්ෂණ උද්‍යානයේ - National Construction & Technology Park- හි ඉදිකිරීම් කටයුතු සමාරම්භක උත්සවෙයිදී පැවැත්වූ කථාව )


සහතික ඇත්ත!

අපේ මුතුන් මිත්තන්ගේ වැඩ ලොව මවිත කරනවා....උදාහරණයක් ලෙස අපේ මුතුන් මිත්තන් තැනූ අභයගිරිය පෞරාණික ලෝකයේ විශාලතම ගොඩනැගිලිවලින් එකක් වනවා.

එහෙත්

වර්තමානයේ අපේ නායකයන් යයි කියාගන්නා මිනිසුන්ගේත් ඔවුන්ගේ සට කපට මුසා බස් වලට සැමදා රැවටෙන ජහමනතාවගේත් ගොන් පාට් දැක මුලු ලොවම නවත්වාගනු නොහැකිව අධෝ භාගයෙන් හිනා වෙනවා.


අපේ මුතුන්මිත්තන්ගේත් අපේත් ඇති වෙනස එයයි.......

අපේ මුතුන්මිත්තන් ලොව මවිත කලා, අපි ලොවම හිනස්සනවා

1 comment:

රාජ් said...

මුතුන්මිත්තන් නිධන් වලලෑව,
දැන් ගොඩදානව.

මුතුන්මිත්තන් බල්ටි විතරයි,
දැන් විසිල් විතරයි.

මුතුන්මිත්තන් වැව් හෑරුව,
දැන් ගොඩකරනව.

තව තියනව. කොටන්න කම්මැලියි.