Monday, April 16, 2012

කොටි සමූළඝාතන යුධමෙහෙයුමේදී ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දුන් ජවිපේ සිටි කුමාර් කොටියෙක්ද?

ඇත්තටම ඌ කොටීයෙක්ද?

ඌ කිටියා නෙමෙයි කොටියා කියලා දැනගත්තේ කවද්ද ? ජවිපෙ කඩාගෙන ගියදාද? ඊට කලින්දාද?

ඉන්දියන් හමුදාවට බෝම්බ ගහද්දීත් ඌ කොටීයෙක් ද? නැත්නම් කොටියා වුනේ ඊට පස්සේද?

ඊටත් ගොඩක් කලින් දැනගෙන හිටියනම් විමල් වීරවංශත් කොටීයෙක් වෙන්ඩ බැරිද? ඌත් කී සැරයක් නම වෙනස් කරලා තියෙනවද? ඌට ඔච්චර සල්ලි කොහෙන්ද?

ඌ කොටියා කියලා දැන දැනත් ඌට ඕස්ට්‍රේලියාවට පනින්න ඉඩ දුන්නේ ඔස්ට්‍රේලියාවට තියෙන බය නිසාද?

ඇමරිකාවට බය නැති, එන්ගලන්තෙන් ගේම ඉල්ලන, නෝර්වේට  කනට ගහපු, මන්මෝහන් සිංට මරුටියක් බස්සපු අපි ඕස්ට්‍රේලියාවට බයයි?

බයයිද? කැතයිද? ලැජ්ජයිද?

ඇහුවට තරහ වෙන්න එපා.....කොටි කුමාර් එක්ක ඔච්චර තරහ කට්ටිය කොටි කේපීට මුකුත් කියන්නේ නැත්තේ එයා දැන් බුදු බණ අදහන යහපත් ළමයෙක් වසයෙන් ඉන්න නිසාද?

අවසාන වසයෙන්.....

කවුරුහරි ජවිපේ පිංවතෙක් නිළවශයෙන් ප්‍රකාසයක් කරනවාද "කුමාර් මහත්තයා කියා කෙනෙක් කිසිදිනක ජවිපේ සිට නැත, එහෙම එකෙක් ගැන දන්නේද නැත, බොරුනම් විජේවීරගෙන් අහලා බලන්නකො...මේවා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ" යනාදී වසයෙන්??




21 comments:

මැරවින් සිල්වා said...

අයිශෙ මේ විමල්ට මුකුත් කියන්ඩ එපා අරිද? ඌ හොඳ සූ කොල්ලා...

Anonymous said...

දන්නවනම් කරුණාකරල කුමාර් මහත්තයගෙ අතීතය ගැනයි, ජවිපෙ භූමිකාව ගැනයි පොඩි සඳහනක් කරනවද?

Anonymous said...

කාට හරි මිස් වෙචිචි කෙනෙක්ට දැන ගන්න මම මේක මෙතන දාන්නේ.... මෙන්න්න බලාගන්න මානව හිමිකම් .... නිර්දන පන්තිය ..... මානව දයාව වෙනුවෙන් පෙනීසිටිනවා කියන අයගේ සැබෑ ස්වරුපය….
මේ ප්ර්තිචාර මොහු delete කිරීමට ඉඩ ඇති නිසා කිහිප තැනක දමමි…..

කණ්ඩුල said...හිඟන්නෝ කණ්ඩුල නමින් පෙනීසිටින මට අඩුම ගනනේ තොපි වගේ එවුන්ට ඇවිල්ලා කොමෙන්ට් කොටන්න හරි බ්ලොග් එකක් තියෙනවා, එතනට මිනිස්සු යනවා එනවා, ඊ මේල් ලිපිනයක් තියෙනවා....
(නිර්දන පන්තිය ..... ????) හිගන්නෙක් වීම මට ලජ්ජාවට කරුණක් නොවේ ..... ඔබ වැනි නිර්දන පන්තිය ගැන කතාකරනවා යය් කියාගන්නා ය සමග වාද කිරීමට සිදුවීම ලැජ්ජාවකි ....
බ්ලොග් කාට හදන්න බැරිද .... අපිදන්නවද ඕස්ට්රේිලියාවේ ඉදල කුමරයම මේක ලියනවද කියල .... එහෙව් එකේ උ උටම කඩේයන එකක් වෙන්න බැරිද මෙන්න මමත් හදාගත්ත email එකක් දැන් මාත් ඇනෝ නෙවි නේ
h510966@rppkn.com
-----------------------------
කණ්ඩුල said...තෝවගේ අන්තර්ජාල-අවජාතකයින්ට අඩුම ගණනේ "මේ මම - මේ මගේ අදහස්" කියලා කියන්න තැනක් තියෙනවද?ඉබාගාතේ යන ගමන් දකින දකින තැන පහර පහරා ගඳගස්සලා යනවා......
මානව හිමිකම් ....? මොහුගේ බෂා විලාසය බලන්න .... සැබෑ මානව දයාවක් ඇත්තෙකුට මෙවැන්නක් කිව හැකි ද ? ..... නැත්තන් මොහු මානව දයාව තමාට අවශ්ය් වෙලාවට පමණක් "පාවිච්චි කරන ' කෙනෙක් ද ?
ඔහේ කියන්නේ හැමෝම බ්ලොග් ලියන්න ඕනි කියලද ..... ලිවීමේ හැකියාවක් නැති යට අදහස් ප්රවකාශ කිරීමේ අයිතියක් නැද්ද ?
----------------------------------
කණ්ඩුල said...NID එක?....සරම උස්සලා අතගාලා බලපන් ඊයේ රෑ ලැගපු අම්බලමේදී ඇරපු එකා උගේ NID එකත් ඇතුලට දාලා අරින්න ඇති...තටමපන් එයි එලියට...
---------
මෙයට උත්තර දීමට තරම් පහත් තත්වයට නොවැටෙමි

රංචාගොඩ මුදියන්සේ said...

///mothagamanaya said...
දන්නවනම් කරුණාකරල කුමාර් මහත්තයගෙ අතීතය ගැනයි, ජවිපෙ භූමිකාව ගැනයි පොඩි සඳහනක් කරනවද?///
--------------------------------
දන්නේ නෑ.....ඔබතුමාට පුලුවන් විග්‍රහය ඉදිරිපත් කරන්න....

රංචාගොඩ මුදියන්සේ said...

@ anno;

1]
/// මේ ප්ර්තිචාර මොහු delete කිරීමට ඉඩ ඇති නිසා කිහිප තැනක දමමි…..///

ප්‍රතිචාර ඩිලීට් කිරීමට අවශ්‍යනම් ප්‍රතිචාර මොඩරේට් කිරීමේ පහසුකම ක්‍රියාත්මක කල යුතුය......නුඹගේ මොළයට මේය නොවැහැටෙන බව මම දනිමි.

2]

// ලජ්ජාවට කරුණක් නොවේ ..... ඔබ වැනි නිර්දන පන්තිය ගැන කතාකරනවා යය් කියාගන්නා ය සමග වාද කිරීමට සිදුවීම ලැජ්ජාවකි ....//

ලැජ්ජයිනම් මේවගේ තැන්වලට ඇවිල්ලා කොට කොටා ඉන්න ඕනෑ නෑ....යන තැනක යනවා....තමුසෙලාට බුලත් දුන්නේ නෑනෙ අපි....අනේ වරෙන් කොමෙන්ට් කොටපන් කියලා......

3]

/// නිර්දන පන්තිය ගැන කතාකරනවා යය් කියාගන්නා ////

නිර්ධන පංතිය ගැන කතාකරන්නේ සමාජවාදී බුරුත්තනෙ....මම සමාජවාදියෙක් යයි මේ බ්ලොගයේ කොතනක හෝ ලියා තිබෙනු දැක තිබේද?

4]

/// මෙයට උත්තර දීමට තරම් පහත් තත්වයට නොවැටෙමි ////

****" මූව උස්සන්න එකෙක් නැද්ද?"
****" NID නොම්බරේ දීබන් ඩෝ"

කියලා තප්පුලාපු එකාට ගැලපෙන උත්තරේ ලැබුනම දැන් පහත් තත්වෙට වැටීම ගැන කතාකරනවා. අනුන්ගේ බ්ලොග් එකකට ඇවිල්ලා තමුන්ගේ මතය කියන්න නිදහසේ ඉඩ දීලා තියෙන කොට වගකීමෙන් කතාකරන්නට බැරි එකාට පහත් තත්වයට වැටීම ගැන සිහිපත්වලා තියෙන්නේ දැනුයි.
---------

Anonymous said...

අපි කොතනකවත් සමාජ සදාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යැය් කියා හෝ හගවා නැත ..... ඒ නිසා මේ කියමන් අපිට අදාල නොවේ .... නමුත් ප්‍රශ්නය වන්නේ සමාජ සදාරණත්වය ..... මානව හිමිකම් ... මනුෂත්වය වෙනුවෙන් පෙනීසිටිනවා යැය් කියාගන්න අයටද රිදෙන තැනක ගැසූ විට කටින් කුණුහරප ද හංගගෙන සිටි ගල් කටස් ද මතුවීමය .... බුදු දහමේ කතාවක් ඇත ...ඔබ සැබවින්ම සීලවන්ත නම් ... සර්පයෙක් ඔබව දසට කරත් උ ව නොමැරිය යුතුය .... සර්පයා මරාදැමීමට ඉදිරිපත් වන්න්නා බොරු සිල් කාරයෙකි .... මිනිසුන් මුලාකිරීමට ඉදිරිපත්වී ඇති රැවටිලි කාරයකි .... කටේ මානව දයාව ඇතත් හදවතේ නැත්තෙකි ...
ඔබ කරුණු විකුර්ති කර ද ඇත මා පැවසුවේ " පුළුවන් නම් NID නොම්බරේ දීපන් බලන්න" කියාය ... ඔබගේ පහත් ග්‍රාමය පිළිතුර ලැබීමට තරම් භාසා විලාසයේ වරදක් මම නොදකිමි
මින් මැති ඔබ මානව දයාව ... මානව හිමිකම්... මනුෂත්වය ගැන ලියන ලිපි පාටකයන් කියවිය යුත්තේ මේ පදනමේ සිටය

Anonymous said...

ඇනෝ ලට බනින ඔබතුමාගේ අනන්‍යතාව මොකක් ද ?

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
ඇනෝ ලට බනින ඔබතුමාගේ අනන්‍යතාව මොකක් ද ?
--------------------------------
ඇනෝලාට බනින මගේ අනන්‍යතාවය මගේ අන්තර්ජාල අනන්‍යතාවයයි. ඇනෝලාට මට බනින්නට කොමෙන්ට් දමන්නට මගේ බ්ලොගයේ ඉඩ තිබේ. මට බනිනා එවුන්හට පිලිතුරු දෙන්නට මගේ බ්ලොගයේ මට අවස්ථාව තිබිය යුතු නැතයි ඔබ පවසනවාද?

රංචාගොඩ මුදියන්සේ said...

@ Anno;

.ඔබ සැබවින්ම සීලවන්ත නම් ... සර්පයෙක් ඔබව දසට කරත් උ ව නොමැරිය යුතුය .... සර්පයා මරාදැමීමට ඉදිරිපත් වන්න්නා බොරු සිල් කාරයෙකි .... මිනිසුන් මුලාකිරීමට ඉදිරිපත්වී ඇති රැවටිලි කාරයකි .... කටේ මානව දයාව ඇතත් හදවතේ නැත්තෙකි ...
---------------------------------------------

මචන් මේ ඔය පරණ ජේවීපි පොතක තියෙන බයිලා කටපාඩම් කරගෙන ඇවිල්ලා මේතන කොටන්න එපා.......

මම රැවටිලි කාරයෙක් නම් මගේ බ්ලොගය මගහැර නොයන්නේ මන්ද? යලි යලිත් මෙහිම වැටෙමින් ලගිමින් කොමෙන් කොටමින් දඟලන්නේ නුඹගේ බංකොලොත් භාවය නිසාම නොවේද?

Anonymous said...

මම රැවටිලි කාරයෙක් නම් මගේ බ්ලොගය මගහැර නොයන්නේ මන්ද? යලි යලිත් මෙහිම වැටෙමින් ලගිමින් කොමෙන් කොටමින් දඟලන්නේ නුඹගේ බංකොලොත් භාවය නිසාම නොවේද?

----------------
මා කොමෙන්ට් කොටන්නේ මගේ බංකොලොත් බාවයක් නිසා නොව ඔබගේ මතවාදී බංකොලොත් බාවය රටට පෙන්වීමටය ... එය යම් දුරකට මා ඉටු කොට ඇත

රාජ් said...

කණ්ඩුල
කොමෙන්ටුවකින් අහපු ප්‍රශ්නෙකට උත්තර නොදුන් ටැබූ එකසැරයක් මෙහෙම කියනව,
"මා ප්‍රශ්න වලට උත්තර දෙන්නේ අවංකවම මගෙන් උත්තර බලාපොරොත්තු වන්නන්ට පමණි"
දේශපාලන බ්ලොග්වලදී හැම ප්‍රශ්නෙකටම (කුණුහර්පද ඇතුළුව) උත්තර බදින්න ගියොත් බ්ලොගේ කැත වෙනව. ඒ නිසා ඕන කෙනෙකුට ඕන කොමෙන්ටුවක් දාන්න ඉඩ දුන්නට කමක් නෑ, හැබැයි උත්තර දෙන්න ඕන ඒවට විතරක් උත්තර දෙන්න. ජයවේවා!

Anonymous said...

දේශපාලන බ්ලොග්වලදී හැම ප්‍රශ්නෙකටම (කුණුහර්පද ඇතුළුව) උත්තර බදින්න ගියොත් බ්ලොගේ කැත වෙනව

-----------
බ්ලොග් කැත වෙනවා කියල හිටනවා නම් ලස්සන ටෙම්ප්ලටෙ එකක් දාගෙන සුරංගනා කථා ලියන්නකෝ අනේ ..........................

රංචාගොඩ මුදියන්සේ said...

@ Raj;

ස්තූතියි මිතුරාණෙනි. :)

Anonymous said...

සමාජ සදාරණත්වය වෙනුවෙන් පෙනීසිටිනවා යැය් කියාගන්න මොවුන් තමන්ට ඇති අල්ප (සිවිල්) බලය බ්ලොගයේ කොමෙන්ට් කල අහිංසකයෙකුට එරෙහිව යොදාගත් අයුරින් ඔවුන්ගේ වෙස්මුහුණු ගැලවී ගොස් ඇත. සරම කැහිපොට ගසාගෙන ගමේ චන්ඩියා පාර්ට් එකට එන්ටර් වී ඇත ... අහෝ මෙවැන්නන් නියම දේශපාලන බලය ගත විට රා බී මත්වූ නාලාගිරි හස්තියා මෙන් නොහැසිරේතයි කාට නම් කිව හැක්කේද ?

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

මා කොමෙන්ට් කොටන්නේ මගේ බංකොලොත් බාවයක් නිසා නොව ඔබගේ මතවාදී බංකොලොත් බාවය රටට පෙන්වීමටය ... එය යම් දුරකට මා ඉටු කොට ඇත..

----------------

මේ බ්ලොගය රටම කියවනවා යයි ඔබ පිලිගන්නවානම් බ්ලොග් කාරුවෙකු හැරියට ඊට වඩා සතුටුදායක ආරංචියක් මට නැත.

බංකොලොත් ඔබද මමද යන්න කියවන්නන් තීරණය කරනු ඇත....

Anonymous said...

ඔබගේ සිංහල බාෂා දැනීම ගැන මට අවන්කවම සැකයක් ඇත (වචන ලියන අයුරු නොව වචනවල අරුත් පහදන අයුරු) .....
රටට කියනවා යන්නෙහිත් රටම කියවනවා යන්නෙහිත් අරුත සමාන යය ඔබ සිතන්නෙහි නම් ඔබගේ සිහිනය බිද දැමීමට මම නොකැමැත්තෙමි

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
ඔබගේ සිංහල බාෂා දැනීම ගැන මට අවන්කවම සැකයක් ඇත (වචන ලියන අයුරු නොව වචනවල අරුත් පහදන අයුරු) .....
රටට කියනවා යන්නෙහිත් රටම කියවනවා යන්නෙහිත් අරුත සමාන යය ඔබ සිතන්නෙහි නම් ඔබගේ සිහිනය බිද දැමීමට මම නොකැමැත්තෙමි
-------------------

දැන් මාගේ සිංහලද ප්‍රශ්ණයක් වී ඇත....මාගේ සිංහල භාශා දැනුම ගැන සැක කරන නුඹ භාශා යන වචනය ලියා ඇත්තේ මෙසේය ... [ බාෂා ]....

නිවට ඇනොව, නුඹලා මෙන්ම නුඹලාගේ පක්ශයද එකතැන පල්වෙන්නේ නුඹලාට අනුන් විවෙචනය කරනවාට වඩා වෙන දෙයක් කරන්නට දැනුමක් නැති බැවිනි. නුඹලා ඉස්මතුවන්නට හදන්නේ හැමදෑම එක්කෝ අනුන්ගේ දේශපාලන පක්ශයකට කත් අදිමිනි, නැතහොත් වෛරය වපුරමිනි, එක්කෝ විවෙචනය කරමිනි බැරිමනම් මිනී මරමිනි.

මගේ භාශාව, මගේ අදහස්, මගේ බ්ලොගය ගැන දොඩවමින් වරිගෙ නහනගන්නේ නැතුව තමුන්ගේ අදහස් කියන්නට තමුන්ටම කියලා එකක් පටන් ගන්නවා හොඳයි.

රංචාගොඩ මුදියන්සේ said...

@Anno,

රටට කියනවා යන්නෙහිත් රටම කියවනවා

--------------------------------------------------------
අනේ බොල ගොන් හරකෝ රටට කියනවා.....එත් අහන්න කෙනෙක් නෑ.....එතකොට රටටම කිව්වා වෙනවද?

නුඹ දැන් කියන්නෙත් ඒකනේ.

මම කණ්ඩුලයාගේ බංකොලොත්භාවය රටට කියනවා.....ඒත් කණ්ඩුලයාගේ බ්ලොග කවුරුත් කියන්නේ නෑ.....ඒ කියන්නේ මම පස්චාත්භාගය ඉරාගෙන කොටනා කොමෙන්ටු කියවන්නටත් එකෙක් නෑ.....අනේ ඒත් ඉතිම මම රටට කියනවා.

සිහිනයේ සිටින්නේ නුඹද මමද?

නුඹ මේ කොටනා පිස්සු මනස්ගාත කොමෙන්ටු මම හැරෙන්නට වෙන එකෙක් වත් නොකියවන බව විතරක් මතක තබාගනුව......අසරණයා

Anonymous said...

දැන් මාගේ සිංහලද ප්‍රශ්ණයක් වී ඇත....මාගේ සිංහල භාශා දැනුම ගැන සැක කරන නුඹ භාශා යන වචනය ලියා ඇත්තේ මෙසේය ... [ බාෂා ]....

---------------------

ඔබ ඔය ප්‍රශ්නය මතුකරන බව මා කල්තියාම දන්නා නිසය් මෙය යෙදුවේ (වචන ලියන අයුරු නොව වචනවල අරුත් පහදන අයුරු)
ඔබට එය තේරුම්ගැනීමට නොහැකි වීම ගැන පුදුමයක් නැත ..... තාක්සනික මෙවලම් බවිත කිරීමේදී අපට අවශ්‍ය ආකාරයටම සිංහල නොලියවෙන බව කවුරුත් දන්නා කාරණයකි ... එය දැනුමේ අඩුපාඩුවක් නොව මෙවලමේ අඩුපාඩුවකි .... ඔබ කර ඇත්තේ වචනයේ අදහස ඉදුරාම වෙනස් කිරීමකි එය සිහි මොලේ ඇති ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇත

Anonymous said...

මේ බ්ලොගය රටම කියවනවා යයි ඔබ පිලිගන්නවානම් බ්ලොග් කාරුවෙකු හැරියට ඊට වඩා සතුටුදායක ආරංචියක් මට නැත.
-----------------------
ඔබගේ සිංහල දැනීමේ අඩුපාඩු පෙන්නන්න මෙච්චර මහන්සි වෙන්නේ ඇයි?
රටට කියනවා යන්නෙහි අදහස යම් අදහසක් කිසියම් මාද්යකින් ප්‍රසිද්දකිරීමය් .... මෙහි දී ඔබගේ බ්ලොගයේ බ්ලොගයේ කොමෙන්ටුවක් දැමීමය්
රටම කියවනවා යන්නෙහි අදහස මුළු රටම කියවන බවය් ..... මෙය ඉදුරාම පරස්පර ප්‍රකාශ දෙකකි

Anonymous said...

මචන් අනෝ උබනම් මුගේ ප්‍රචාරක ලේකම් වගේ, දැන් හැම එකම එනවා මේක බලන්න මොකක්ද මේ හරුපේ කියල.