රුසියන් ගොන් බඩු වර්ජනය කරව්! කබල් රුසියන් මිග් යනා මුහුදට දමා අලුත් ඒවා චීනෙන් ගෙනෙව්!
කක්කි විමල්, චම්-පක්ස්, සයිකියැට්‍රික් ගුණදාස දැන් මොකද කියන්නේ?
රුසියන් බඩු වර්ජනයකුත් ගෙනෙමුද?
චීනා ඉන්නවානේ ඉතින්. චෝයි චීනා නේද? ඌත් ඔලුව අතගගා ඉඳලා ලඟදිම මහ රජ්ජුරුවන්ට චින මහා ප්‍රාකාරයක්ම බස්සවයි ඇවිද ගන්න බැරිවෙන්න.
2 comments:
1000% ක් කණ්ඩුල එක්ක එකඟයි.... මං එහෙම නෙවෙයි මීට පස්සේ රෂියන් බඩු ගහන්නේ.... මං මීට පස්සේ ගහන්නේ චයිනීස් ගොං.... දේශප්‍රේමීනුත් ගහන්නේ චනීස් ගොං විතරයි නොවැ.....
දේශප්‍රේමියෙක් වීමට ඔබත් අදම චීනෙක් වන්න!
Post a Comment