Saturday, April 21, 2012

බුදුදහමින් පෝෂණය වුනු සිංහල බෞද්ධ ජනතාව ඉතා අවිහිංසකයි... (දඹුල්ල මුස්ලිම් පල්ලිය කඩා බිඳ දමයි )


බෞද්ධකම උග්‍රවී අන්‍යාමික ස්ථාන විනාශකරන අවිහිංසක බෞද්ධයින්...


ජඩ පත්තරකාරයින් මේ ජාතිවාදි ක්‍රියා වලට සුදුහුණු ගාමින් ඒවා සාධාරණීකරනය කරන අයුරු



18 comments:

Unknown said...

එහෙනම් බෞද්ධ විහාර ඉඩම්වල හීන් නූලෙන් හොරට මුස්ලිම් පල්ලි හදන එක වෙන්ටෑ ඔබතුමාට අනුව දේශහිතෛශී? ජාතිහිතෛශී? ආගම් හිතෛශී??

ඔබතුමාගෙ කොණ කපාගත්තට කවුරුත් මොනා කරන්නද මෙයා?

ඔබතුමා වගේ නිවටයෝ කොහොමත් බෞද්ධ නම් නෙවී. අවජාතික වෙන්න ඇති...

Unknown said...

ඔය පල්ලිය තව ටිකක් කල් ඔතන තිබ්බනම් ඔබතුමා වගේ අම්මා අප්පා අයාලේ ගිය සහෝදරයෝ කියාවි හාමුදුරුවෝ බෞද්ධ ඉඩම් හම්බයට දීල කියලා...

ඒ වගේ අවජාතික මානසිකත්වයක් නෙ තියෙන්නෙ..

බ්ලොග් හිටි 2කට රට ජාතිය ආගම සාසනේ විකුණන් කන?

පල්ලියට ගිහින් නලල උලපන් උලමා.. උලමට පේන්න...

Anonymous said...

දඹුලු විහාරයට අයත් ඉඩමක පල්ලියක් ඉදිකිරීමේ වරදක් ඔබ නොදකින්නේ ඇයි?

Anonymous said...

අහිංසකකම කියන්නේ ඔළුවට අතහෝදනකන් බලන් ඉන්න එක නෙවෙයි මචං.

Rasika Rathnayake said...

මේ මහත්තයත් LEN කියවලද මේක දැම්මෙ....
සිංහල බෞද්ධ අනන්‍යතාව රැකගෙන ඊට හානියක් නොවෙන්න පල්ලි බැරිනම් අට්ටාල ගැහුවත් මොකෝ උන්...
නමුත් මෙතන වෙන්නෙ ඊට එහා ගිය කතාවත්.. අද වෙද්දි සිංහල බෞද්ධ සලකුණු විනාශ කරමින් ආගම් ව්‍යාප්ත කරන වටපිටාවක තවත් කට වහන් ඉන්නද කියන්නෙ.....
වෙන මොකුත් කියන්නෙ නෑ. අනුකම්පා කරනව.. මෝඩකමටයි, දීන කමටයි බෙහෙත් හොයාගන්නකම්..

Anonymous said...

මේ උත්තමයට පේන්නෙ නෑ මන් හිතන්නේ තම්බියෝ අපේ කූරගලට මුහුදු මහා විහාරෙට කොරපුවා! ඒවාගැන මුකුත් ලියැවෙන් ත් නෑ!ඒවාලියුවාට සල්ලි ලැබෙනවායැ!

කැල්කියුලස් said...

ඔවුහු ආගම වෙනුවෙන් ගහ ගනිති. මරා ගනිති. ලේ වගුරුවාගනිති. නොකරන එකම දේ නම් එය පිලිපැදීම පමණි.
(උපුටා ගැනීමක්)

Anonymous said...

ජාතිවාදේ- මෝඩයාට වීරයෙකු විය හැකි එකම ක්‍රමේ
ආගම- මෝඩයාගේ එකම දැනුම් පද්ධතිය.

Anonymous said...

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටය.
ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවො

කතන්දර Kathandara said...

කෝ කඩපු ෆොටෝ?

Anonymous said...

ඔබත් සමග මා එකඟ නොවන පළමුවන post එක . මුස්ලිම් වේවා වෙනත් ආගමක් වේවා තවත් ආගමක ඉඩක් ආක්‍රමණය කිරීම අනුමත කල නොහැකියි.
ඉස්සර නියපොත්තෙන් කඩන්න තිබුන දෙය අද පිහිය පාවිච්චි කරන්න වෙලා. තව බලන් හිටියොත් මේක පොරවෙන් වත් කපන්න බැරි වෙයි.

මම කියන්නේ නැහැ අන් ජාතින් ,අන් ආගම් පැවතිය යුතු නැහැ කියල. එත් එකිනෙකාගේ සිමා මත ජිවත් විය යුතුයි.

කළු පූසා

Anonymous said...

කඩාපු පින්තූර කෝ? අපි දන්නේ නම් සීල් තිවුවයි කියල.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ජාතිවාදය/ආගම්වාදය බෞද්ධයාට සීමා වෙච්ච දෙයක් නෙවෙයි ලංකාවේ සියලුම ජාතින් වැඩ කරන්නේ අන්තවාදි විදිහට .

නරකයා....!! said...

බෞද්ධ පූජාභූමියක වෙනත් ආගමික ස්ථාන හැදීමේ වැරද්දත් ඔබ ලිපියකින් දානකන් බලං ඉන්නේ...

රංචාගොඩ මුදියන්සේ said...

නරකයා....!! said...
බෞද්ධ පූජාභූමියක වෙනත් ආගමික ස්ථාන හැදීමේ වැරද්දත් ඔබ ලිපියකින් දානකන් බලං ඉන්නේ...
---------------------------------
අවුරුදු 50ක් ඔය පල්ලිය තිබුණලු. එතකොට අවුරුදු 50ක් යනකම් අපේ සිංහල බෞද්ධ දේශප්‍රේමීන් නිදාගෙනද හිටියේ? දැන් නින්දෙන් ඇහැරිලා හීනෙන් වගේ දඟලන්නේ?

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
මේ උත්තමයට පේන්නෙ නෑ මන් හිතන්නේ තම්බියෝ අපේ කූරගලට මුහුදු මහා විහාරෙට කොරපුවා! ඒවාගැන මුකුත් ලියැවෙන් ත් නෑ!ඒවාලියුවාට සල්ලි ලැබෙනවායැ!
-----------------------------

ඔබතුමා මම නොලියන ඒවා ගැන විස්සෝප නොවී ඔය අකටයුතු ගැන ලියන්න බ්ලොග් එකක් පටන් ගන්න. බිසී තමයි, ඒත් විවේක වෙලාවට ලියන්න පටන්ගන්න, පටන්ගත්තට පස්සේ නවත්තන්න බෑ...........

රංචාගොඩ මුදියන්සේ said...

@ Nuwan Rangana,

ඔබතුමා මගේ කොණ ගැන, මාගේ ආයාලේ යාම් ගැන, මා අබෞද්ධ බව උපකල්පණය කරමින් දොඩවන්නේ ඔබතුමාට මොකක් හෝ අඩුපාඩුවක් ඇති නිසා බව පෙනේ.

විවේචනයේ මූලික සිද්ධාන්තය - අදහස විවේචනය කරන්න...

ඔය පල්ලිය ඔතන අවුරුදු 50ක් තිබුණාලු - අවුරුදු 50 නිදාගෙන සිටි ඔබතුමාලා හදිසියේ ඇහැරීමට හේතුව?

Anonymous said...

අවුරුදු 50 කට වැඩිය ඔතන තිබුනු පල්ලියක් ඕක ඇයි මෙ එක පාරින්ම ඒක අනවසර ඉදිකිරිමක් උනෙ ? ලනකාවෙ නිතිය අනුව ජාති වාදය ආගම් වාදය ඇතිකිරිමත් දඩුවම් ලැබිය හැකි වැරද්දක් ඒත් බෞද්ධයොන්ට ඒ නිතිය වලන්ගු නෑ වගෙයි