Tuesday, April 3, 2012

රුසියන් ගොන් බඩු වර්ජනය කරව්! කබල් රුසියන් මිග් යනා මුහුදට දමා අලුත් ඒවා චීනෙන් ගෙනෙව්!

කක්කි විමල්, චම්-පක්ස්, සයිකියැට්‍රික් ගුණදාස දැන් මොකද කියන්නේ? 


රුසියන් බඩු වර්ජනයකුත් ගෙනෙමුද? 


චීනා ඉන්නවානේ ඉතින්. චෝයි චීනා නේද? ඌත් ඔලුව අතගගා ඉඳලා ලඟදිම මහ රජ්ජුරුවන්ට චින මහා ප්‍රාකාරයක්ම බස්සවයි ඇවිද ගන්න බැරිවෙන්න.


2 comments:

දේශප්‍රේමී වලත්තයා said...

1000% ක් කණ්ඩුල එක්ක එකඟයි.... මං එහෙම නෙවෙයි මීට පස්සේ රෂියන් බඩු ගහන්නේ.... මං මීට පස්සේ ගහන්නේ චයිනීස් ගොං.... දේශප්‍රේමීනුත් ගහන්නේ චනීස් ගොං විතරයි නොවැ.....

අනුරුද්ධ said...

දේශප්‍රේමියෙක් වීමට ඔබත් අදම චීනෙක් වන්න!