Monday, May 23, 2011

විරෝධතාවෙට දහනවදාහක්ම එන්න හිටියා, ඒත් නිවාඩු අනුමත වුනේ දහනවදෙනාටයි....


5 comments:

Anonymous said...

wadak naa kiyala me post eka dapu eka nam buruwek :D

Anonymous said...

yakoo ara marawin gana dapan ko balanna.. ai bayeda danne naththe :D :D :D

කතන්දර Kathandara said...

විමලසිරි ගම්ලත් නයගරා බලන්න ගියේ ඔය ප්‍රොටෙස්ට් එකෙන් පස්සෙ දවසක නේද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

හි හි

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

yakoo ara marawin gana dapan ko balanna.. ai bayeda danne naththe :D :D :D

හක් හක්....මැරවින්ට බය අපි විතරද? ඇයි උඹලගෙ මහලොකු සටන්කාමී මහලේකම් මෛත්‍රීපාල? ඌත් බයයිනෙ මැරවින්ට. ඒ විතරක් නෙමෙයි ගෝඨා අන්කල්ටත් බෑනෙ මූව මේච්චල් කරන්න....සරත් ෆොන්සේකා මුකුත් නොකර නිදාගෙන ඉන්දැද්දී තනියම යුද්ධෙ මෙහෙයවලා ප්‍රභාකරන් මරලා දාපු ගෝඨා සෙනෙවිතුමාත් මැරවින්ස් ට බයයි...ඉතින් අපි බය නැද්ද බොල? හෙහ් හෙහ් හෙහ්...