There was an error in this gadget

Monday, May 23, 2011

විරෝධතාවෙට දහනවදාහක්ම එන්න හිටියා, ඒත් නිවාඩු අනුමත වුනේ දහනවදෙනාටයි....

Rate this post 

5 comments:

Anonymous said...

wadak naa kiyala me post eka dapu eka nam buruwek :D

Anonymous said...

yakoo ara marawin gana dapan ko balanna.. ai bayeda danne naththe :D :D :D

Kathandara said...

විමලසිරි ගම්ලත් නයගරා බලන්න ගියේ ඔය ප්‍රොටෙස්ට් එකෙන් පස්සෙ දවසක නේද?

buwa said...

හි හි

Kandula (කණ්ඩුල) said...

Anonymous said...

yakoo ara marawin gana dapan ko balanna.. ai bayeda danne naththe :D :D :D

හක් හක්....මැරවින්ට බය අපි විතරද? ඇයි උඹලගෙ මහලොකු සටන්කාමී මහලේකම් මෛත්‍රීපාල? ඌත් බයයිනෙ මැරවින්ට. ඒ විතරක් නෙමෙයි ගෝඨා අන්කල්ටත් බෑනෙ මූව මේච්චල් කරන්න....සරත් ෆොන්සේකා මුකුත් නොකර නිදාගෙන ඉන්දැද්දී තනියම යුද්ධෙ මෙහෙයවලා ප්‍රභාකරන් මරලා දාපු ගෝඨා සෙනෙවිතුමාත් මැරවින්ස් ට බයයි...ඉතින් අපි බය නැද්ද බොල? හෙහ් හෙහ් හෙහ්...