Monday, April 30, 2012

ඇඩ්ඩ්‍රස් එක කොහෙද?




















Image Copyright Information : The original photo belongs to Jim Richardson, contributing editor, National Geographic.

හොඳ ෆොටෝ එකක් දැක්කා...කොමිටල් සිතුවිල්ලක් ආවා...








3 comments:

Anonymous said...

මේකනං අතුරු කාරණයක්.
gossip9.com එකේ කණ්ඩුල කියා කොමෙන්ටු තබන්නේ ඔබද?

මේ තියෙන්නේ ප්ෆොෆයිල් එක
http://intensedebate.com/people/kandula2

හැබැයි එ ඔබම නම් එකක් කියන්න ඕනා. ඔබ ගැන මගේ හිතේ තිබුණු ප්‍රතිරූපය බිද වැටුණු වග.

ස්තුතියි.

වැල්දමීර්

රංචාගොඩ මුදියන්සේ said...

මේකනං අතුරු කාරණයක්.
gossip9.com එකේ කණ්ඩුල කියා කොමෙන්ටු තබන්නේ ඔබද?

මේ තියෙන්නේ ප්ෆොෆයිල් එක
http://intensedebate.com/people/kandula2

හැබැයි එ ඔබම නම් එකක් කියන්න ඕනා. ඔබ ගැන මගේ හිතේ තිබුණු ප්‍රතිරූපය බිද වැටුණු වග.

ස්තුතියි.

වැල්දමීර්

--------------------------
හිතවත් වැල්දමීර්,

ඔය ප්‍රශ්ණෙට මම කලිනුත් පිලිතුරු දීලා තිබුනා. ඔය ගොසිප්9 එකේ කණ්ඩුල කියලා කොමෙන්ටු කොටමින් මගේ බ්ලොගයට ලින්ක් දමන්නේ කවුදැයි මම නොදනිමි.

ඔබ දමා ඇති ලින්ක් එකට ගිය විට මේ "කණ්ඩුල" නමින් පෙනී සිටිමින් මගේ බ්ලොගයට ලින්ක් දමන්නා තමන් ගැන කියා ඇත්තේ මෙලෙසයි...

""Hi fellow mongers. I am a Sri Lankan by birth who resides in Australia and came down to Sri Lanka after 20 years for the Cricket and most probably will remain as I have got a good job offer in Colombo. ""

මේ මිනිහා තමන් ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි බවත් දැන් කොළඹ සිටින බවත් කියයි. මම කිසි දිනක ඔස්ට්‍රේලියාවට පය තබාවත් නැති අතර මා පසුගිය වසර 4 පුරාවටම සේවය කරන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකයි. ලබන වසරේ මාගේ සේවා කොන්ත්‍රාත්තුව අවසන් වුනු පසු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඉගැන්වීමට අවස්ථාවක් ලැබී ඇති බැවින් එහි යාමට බලාපොරොත්තු වෙන්නෙමි.

කරුණාකර මේ කණ්ඩුලයා මා නොවන බව වටහාගන්න. ඔහු මාගේ වෙබ් අඩවියට ලින්ක් දැමීම ගැන මට කරන්නට දෙයක් නැති බව සලකන්න.

ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙකුයි කියාගන්නා මේ මිනිහා දැන් ලංකාවේ දිගටම ඉන්නා බව කියන්නේ හොඳ ජොබ් එකක් ලැබුණු බැවින් යයි පවසමිනි.

ඔස්ට්‍රේලියාවට වඩා පඩි ගෙවන ජොබ් ලංකාවේ ලැබෙන්නට නම් මෙයා සිය වෘත්තියේ හිනි පෙත්තේ සිටින්නෙකු විය යුතුය. ලොකුම ලොකු executive position එකක් ලබන්නට තරම් සුදුසුකම් ඇත්තෙක් විය යුතුය.

මේ පුද්ගලයා එවන් අයකුදැයි තීරණය කිරීම ඔබට භාර කරමි.

එවැන්නෙකුට ගොසිප්9 එකේ කොමෙන්ට් කොට කොටා ඉන්නට වෙලාවක් හෝ උනන්දුවක් තිබේදැයි යන කරුණුත් සලකා බලන්න.

Anonymous said...

ඇතැම් විට මේ වියාජ කණ්ඩුල ඔබව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් ඔබගේ බ්ලොග් එකහි ලින්ක් එක ඔහුගේ ප්‍රෝෆයිලයට සම්බන්ධ කර ගෙන සිටිනවා විය හැකියි.

ගොසිප් 9 හි පලවූ කොමෙන්ටු වල ඔබගේ බ්ලොග් එක ගැනද සදහන් වී තිබුණු දුටුවෙමි එ අනුව මා මෙන්ම තවත් බොහෝ දෙනෙකුද ඔබ හා වියාජ කණ්ඩුල යන දෙදෙනාම එක් අයකු ලෙස වටහා ගෙන සිටිනු බව පෙනේ.

කෙසේ වෙතත් ඔබගේ බ්ලොග් අඩවියේ පලවන ලිපි මා අසාවෙන් කියවන බවද කීමට කැමැත්තෙමි.

ස්තුතියි.

වැල්දමීර්