Sunday, April 24, 2011

A picture is worth a thousand words.....New words for an old picture....

මැච් එක පැරදී පරිප්පු කා කොල්ලෝ  කට්ටිය ප්‍රින්සිපල් සෑර් ගේ ගෙදර ගිහින් ...........
නිදහසට කරුණු කියපල්ලා හෙමින්, උදහස් උනොත් ඇපත් නැත ඉතින්...........
බේරෙන්නට ඕනෑනම් කියාපල්ලා මෙහෙම.......
පින්බර උතුමාණෙනි, සූර්ය දිව්‍ය රාජයාණෙනි........
ඔබතුමාගේ උපදෙස් අරගෙන ලබන සැරේ දෙනවාමයි බැටේ...........

                                      ලොකුවට බලාගන්න පින්තූරෙ උඩ double-click කරන්න



2 comments:

Anonymous said...

පින්තූරය නම් අගේය. පින්තූරයට අතින් එබූ වචන වලින් පින්තූරයේ නැති දේ පෙන්නන්නට යාම කුජීතය.

Anonymous said...

හිකිස්! :D :D