ගම්වල තරුණියන් ජීන්ස් අඳිනවා, දැන් ආර්ථිකය හොඳයි
June 6, 2012 at 4:56 pm | Lanka C News.
ජීන්ස් වැනි නිමි ඇඳුම් පැලඳ සිටින ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් දැකීමෙන්
මෙරට ආර්ථිකයේ සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස හඳුනාගත හැකි බව
ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
එවැනිම තත්වයක් සිංගප්පූරුව දියුණුවෙමින් පවතින කාලයේදී
තමා සියසින් දුටු බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට පෙර විපක්ෂ නායක තුමාද තරුණියන් ජීන්ස් අඳින යුගයක්
ගැන කතා කල බවද අමාත්‍යවරයා මෙසේ සඳහන් කලේය.
එදා මිනිස්සුන්ට සල්ලි තිබුනෙ නෑ.
දැන් සල්ලි තියෙනවා.
දැන් ඒ කතාව ගැලපෙනවා.’
- කටින්ද දන්නේනෑ ඇ-මැටි-තුමා මේ කතාව කිව්වේ.
2 comments:
mun kawadda katen kathakala.
mum mahema keyanna munge gon kamata nawai.ape gonnu keyala hethalai maham keyanna.aththatama munta chandadunna ape gonnu thamai.
මොලේ උඩ වාඩි වෙලා ඉන්න ගමන් කියපු කතාවාක් ගනන් ගන්න එපා ...
Post a Comment