ලෝකයේ ඉහල යන තෙල් මිල ගණන්වලට සාපේක්ෂව අද හෙට නැවත ඉන්ධන, ගෑස් හෝ පොහොර මිල වැඩි කිරීමේ සූදානමක් නැතැයි මහා භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.
ඔව් ඉතින් ඔහොම වැඩි කරලා කොහොමද නේද? කලින් සැරේ වැඩි කරලා ගුටි නොකා බේරුනේ ජිනීවා සුද්දන්නට පින් සිද්ද වෙන්න නේ.... ක්රිකට් මැච් එකක් දින්නා වගේ සුබ නැකතක් ආවාම වැඩි කරන්නකෝ පොලියත් එක්කම........
ඔව් ඉතින් ඔහොම වැඩි කරලා කොහොමද නේද? කලින් සැරේ වැඩි කරලා ගුටි නොකා බේරුනේ ජිනීවා සුද්දන්නට පින් සිද්ද වෙන්න නේ.... ක්රිකට් මැච් එකක් දින්නා වගේ සුබ නැකතක් ආවාම වැඩි කරන්නකෝ පොලියත් එක්කම........
1 comment:
අද මැච් එක දින්නා නේද? ඔන්න සුප්රීම් කෝට් ජයසුන්දර, තමුන්නැහෙට බඩු මිළ වැඩි කරන්න නැකත උදාවෙලයි තියෙන්නේ. කල දුටු කල වල ඉහ ගන්නවා, අයිසේ!
Post a Comment