Friday, March 9, 2012

ජිනීවාවලදී රජයේ නියෝජිතයින් ගණිකා ඇසුර පතනවානම් චාටර් නොවී හොරෙන් කරන්න


ජිනීවාවලට නේශන් පත්තරේ මාලින්ද සෙනෙවිරත්නව යවන්න සූදානම් කොට ඇති බවත්, ඔහුව අරලිය ගහ මන්දිරයට කැඳවා රජතුමා සාකඡ්ඡා පවත්වා වටිනා ඔවදන් දුන් බවත් ලන්කා නිවුස් වෙබ් අඩවිය වාර්තාකරයි.

මෙහි ඇත්ත නැත්ත මා දන්නේ නැත. පුවත වැරදි යයි මම සිතමි. එහෙත් නිවැරදි නම් එය ඉතා කණගාටු දායකය.

උපුටාගැනීම;

මාලින්ද සෙනවිරත්න මහතා ගෙන්වා ඇති ජනාධිපතිවරයා එම මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබෙන අතර ‘‘සුද්දියන්ගේ ගුබ්බෑයම්වලට රිංගා නම කැතකර නොගන්නා ලෙසත්,  ඕන දෙයක් හොර රහසේ කරන ලෙසත්’’ උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා එම කාරණය අවධාරනය කොට ඇත්තේ පසුගියදා ජිනීවා ගිය මාධ්‍ය ප‍්‍රධානීන් දෙදෙනකු ගණිකා මඩමකට ගොස් ඇතිවූ අර්බුදය සිහිපත් කරමිනි.

අනේ කාලේ කිව්වලු..

4 comments:

මාතලන් said...

උන් යන්නේ ඒකට ඇර වෙන මොකටද..

Anonymous said...

ඔය රටවලට ගිහින් සුද්දියන්ට අරින එක දේශප්‍රේමී වැඩක් බව තේරෙන්නේ නැද්ද?

Anonymous said...

මහින්දත් විපක්ශ නායක කාලේ ඩුබායි ඇවිල්ලා ගුබ්බැයමක්ට රිංගලා (යෝර්ක් හොටෙල් බර්ඩුබායි ) රුසියන් කෙල්ලො දෙන්නෙකුත් එක්ක හිටපු එක සාක්ශිත් එක්ක තියෙනවා. ඒත් ඉතින් ඉස්සර රජවරු 500ක් එක්ක හිටියනං, අපේ රජතුමා දෙන්නෙක් එක්ක හිටියට මොනවා වෙනවද ?

Anonymous said...

මහින්දට මතක නැහැ මම හිතන්නේ පැරීසියට ඇවිත් boulogne කලේ පොන්නයේ ගහන්න ගියහැටි!!