Sunday, February 6, 2011

ශෝටක් ගසා අප මහරජ ඇවිදිනවා........



වේලක් කන්න නැති උන් තව වැඩි වෙනවා
සොබා දම කෝප වී කොඩි වින වැඩි වෙනවා
රට දිනු විරුවන් දඟ ගෙයි ලත වෙනවා

ශෝට නිසා එතුමා තිරිහන් වෙනවා //


 හොර මැර වංචා තව තව වැඩිවෙනවා
බොරුවෙන්ම රජවී බොරුවෙන් වැජ බෙනවා
ඔය අව් අස්සෙ මළ කෝළම් වැඩිවෙනවා
ශෝටක් ගසා අප මහරජ ඇවිදිනවා //




1 comment:

Observer said...

පින්තුරෙ කොම්පියුටර් ජිල්මාට් එකක් වගේ.