Saturday, September 18, 2010

~ රාජපක්සලාගේ ජයග්‍රහණ ~

රාජපක්ශලා අත ගහන හැම වැඩක්ම හොඳින් හෝ නරකින් දිනන බව පේනවා. ඒත් ඒ ජයග්‍රහණ තනිකරම හිස් මන්දබුද්ධික වැඩ විතරයි. අන්තිමට නටපු 18 සන්නියත් ඒ වගේමයි. තදියම වැඩිකමට ආණ්ඩුව අමාරුවේ වැටෙන විධියට වගන්ති ලියැවිලා තියනවා කියන්නෙ ඇත්තද මන්දා.

7 comments:

Anonymous said...

Sammatha karanna kalin kiyanawa maha bayanaka deyak kiyala. Dan kiyanawa anduwa amaruwe watila kiyala. Aththatama liyanna deyak nati hinda blog liyanawada manda.
Enna ennama pissu tada wenawa wage neda?

ඇටමැස්සා said...

@ ඈනි:
ඒකනම් සහතික ඇත්ත. එන්න එන්නම පිස්සු තදවෙනවා.
හැබැයි කාටද කියන එකයි ප්‍රශ්නෙ?

රංචාගොඩ මුදියන්සේ said...

@ ඇණර්;

සහෝ, උඩ පැනලා, නටලා, ගේම් ගහලා සම්මතකරගත්ත එකෙන් තමුන්ටම කෙලවෙන එක භයානක නැද්ද? ඔය හුකාරිස් එක කඩිමුඩියේ නොකර හොඳට හිතලා බලලා කරානම් ඔය විධියට තමුන් බැඳපු තුවක්කුවේ ලනුව තමුන්ටම පෑගෙන්නේ නෑනෙ.

Anonymous said...

Dan katada lanuwa pagune

රවා said...

කපටි මිනිස්සු කියන්නෙ මොඩ මිනිස්සු. මොකද කෙනෙක් කපටිකම් කරද්දි අනිත් මිනිස්සුන්ට වැටහෙනවා එ මනුස්සයා තමුන්ගැන පමණක් හිතන කෙනෙක් කියලා. පැලැස්තර කැලි අලවලා අලවලා බලමු තුවාල ටික කොහොමහරි දෙශපාලනය කරන මිනිස්සු වහ ගනි..

Anonymous said...

ශිෂ්‍යත්ව ප්‍රථිපල අන්තර්ජාලයෙන් බලා ගැනීමට අමතන්න. 0777668993 එක් විභාග අංකයක් සඳහා රු.200 ක් පමණි.

Anonymous said...

එ අස්සෙ ජාවාරම් කාරයො ඈඩ්වටිස්මන්ට් දාන්ඩ පටන් අරන් මෙකෙ. ගොනො..මෙ වෙබ් සයිට් බලන අයට උබෙ උදවු ඔනනෑ..
ඔක දාපන් මිමුරෙ කඩෙ ගාව බොඩ් එකක.