රුපියල කඩාවැටෙයි - වැටිල්ල පටන් ගන්නකොට මහ බැංකු ගවනර් කිව්වේ මෙය "තාවකාලික සීරුමාරුවකි (temporary correction) ඉක්මණට රුපියල නැවතත් ශක්තිමත් වනු ඇත කියලයි" - දැන් මොකක්ද දන්නේ නෑ ගොතන බොරුව. හෙට අනිද්දට DailyFT එකේ පලවෙයි ගවනර්ගේ අලුත්ම බොරුව
කොටස් වෙළඳපොලත් කඩාවැටෙයි - රටේ ජනතාව දහඩියෙන් මහන්සියෙන් හම්බු කරන සොච්චමෙන් කපාගන්නා EPF/ETF මුදල් කෝටි ගණන් කොළඹ කුණු කොටස් වෙලඳපොලේ ආයෝජනය කොට ඒ මුදල් දැන් කම්බස් වී ඇත.
Source : CSE.lk |
1 comment:
මේකට කබ්සියා විතරක් නෙවේ, අර සුප්‍රිම් උසාවියෙන් කොන්ඩෙම් වුණු ජයසුන්දර ගොබිලාත් වග කියන්න ඕනේ.
Post a Comment