භාරත ලක්ස්මන් මහතාගේ අවමගුලට ආ අපේ දී මූ ජයරතන අගමැතිතුමාගෙන් එක් බබලත් ඇත්තියක් ප්රස්න තුනක් ඇසූ බවත් ඒ ප්රස්න තුනට උත්තර දීගත නොහැකිව අප අගමැතිඳා තක් මුක් පුක් වූ බවත් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අද වාර්තාකර තිබුණි. මෙය පමාවී ලැබුණු තොරතුරක් බවත් දක්වා තිබුණි.
නෝටි කතා කියන නිසා ලංකාවේ දැන් ඊ නිවුස් පෙන්නන්නේ නැති බැවින් හුදී ජන පහන් සංවේගය පතා ඊ නිවුස් වාර්තාව COPY + PASTE ආකාරයෙන් මෙසේ දක්වා සිටිමු.....
