වේලක් කන්න නැති උන් තව වැඩි වෙනවා
සොබා දම කෝප වී කොඩි වින වැඩි වෙනවා
රට දිනු විරුවන් දඟ ගෙයි ලත වෙනවා
ශෝට නිසා එතුමා තිරිහන් වෙනවා //
හොර මැර වංචා තව තව වැඩිවෙනවා
බොරුවෙන්ම රජවී බොරුවෙන් වැජ බෙනවා
ඔය අව් අස්සෙ මළ කෝළම් වැඩිවෙනවා
ශෝටක් ගසා අප මහරජ ඇවිදිනවා //