Tuesday, April 3, 2012
රුසියන් ගොන් බඩු වර්ජනය කරව්! කබල් රුසියන් මිග් යනා මුහුදට දමා අලුත් ඒවා චීනෙන් ගෙනෙව්!
කක්කි විමල්, චම්-පක්ස්, සයිකියැට්‍රික් ගුණදාස දැන් මොකද කියන්නේ?
රුසියන් බඩු වර්ජනයකුත් ගෙනෙමුද?
චීනා ඉන්නවානේ ඉතින්. චෝයි චීනා නේද? ඌත් ඔලුව අතගගා ඉඳලා ලඟදිම මහ රජ්ජුරුවන්ට චින මහා ප්‍රාකාරයක්ම බස්සවයි ඇවිද ගන්න බැරිවෙන්න.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)