Saturday, November 5, 2011

අගමැතිතුමාගේ කට මූට්ටු කල බබලත් ඇත්තීගේ ප්‍රස්ණ තුන....


භාරත ලක්ස්මන් මහතාගේ අවමගුලට ආ අපේ දී මූ ජයරතන අගමැතිතුමාගෙන් එක් බබලත් ඇත්තියක් ප්‍රස්න තුනක් ඇසූ බවත් ඒ ප්‍රස්න තුනට උත්තර දීගත නොහැකිව අප අගමැතිඳා තක් මුක් පුක් වූ බවත් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අද වාර්තාකර තිබුණි. මෙය පමාවී ලැබුණු තොරතුරක් බවත් දක්වා තිබුණි.

නෝටි කතා කියන නිසා ලංකාවේ දැන් ඊ නිවුස් පෙන්නන්නේ නැති බැවින් හුදී ජන පහන් සංවේගය පතා ඊ නිවුස් වාර්තාව COPY + PASTE ආකාරයෙන් මෙසේ දක්වා සිටිමු.....

6 comments:

Lasantha said...

මෙය ඊනිව්ස් කාරයංගේ කෙබරයක් වන අතර මෙවන් ප්‍රශ්න තුනක් ලංකාවේ කාටවත්ම තිබීමට හැකියාවක් නැති බව සලකන්න.

ජයශ්‍රී said...

අඬන්නේ මොකටද මෙන්න පිළිතුරු;
1.ශ්‍රීලංකාකාරයෝ
2.එහෙම පත්වීමක් කොහෙවත් කරල නෑ
3.ගම්පොල ගෙයක් තියෙනවා

Anonymous said...

"නෝටි කතා කියන නිසා ලංකාවේ දැන් ඊ නිවුස් පෙන්නන්නේ නැති බැවින්"

සෙල්ෆ් බ්ලොක් එක ච්හටර් වීම නිසාද මන්දා අපට නම් පේනව. අනික මෙහෙම ප්‍රශ්න තුනක් ඉන්තේරුවෙන්ම අහන්න ඇති බව අපට විස්වාසයි, මොකොද මෙහෙම කියන්නේ ඊ-නිවුස් නිසා. මේ වගේ ඇත්ත කියන පත්තරයක් මේ තුං ලෝකෙම නෑ නොවැ?

Anonymous said...

මේ වගේ ප්‍රශ්න අහන්න තරම් හිතේ හයිය ඇති කෙනෙක් අපේ රටේ නැහැ.එහෙම හිටියනම් මෙහෙම වෙන්නෙත් නැහැ.

Anonymous said...

මේ කතාව ඇත්‍ත. භාරතගෙ කැනඩාවෙ ඉන්න නංගි තමය් මෙහෙම ඇහුවෙ.

Anonymous said...

me prasna ahanta aththe bharatha ge nangi wenta puluwan