Thursday, March 15, 2012

We Sri Lankans are unity in condoming American impeerialist products....



ශ්‍රී ලාංකික බහුතර ජනතාව (Sri Lanka common peeple) වන අපි එක්සත්ව (unity), එක්සිත්ව (one mind) අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ (American impeerialist) සීනි තැවරූ වෙඩි උණ්ඩ (sugar bullets) ලෙස සැලකිය හැකි භාන්ඩ හා සේවා ප්‍රතික්ශේප කිරීමටත් (reject), භාවිතයෙන් වැළකීමටත් (not use), අන් අය ඒවා භාවිතයෙන් වලක්වාලීමටත් (other peeple not use), එසේ ඇමරිකන් භාණ්ඩා හා සේවා පාරිභෝජනය කරන්නවුන් අධිරාජ්‍යවාදී, (impeerialist), දේශද්‍රෝහී, (traitor)  බලුගැත්තන් (dogmatix) ලෙස හෙලාදැකීමටත් (condom), තලාදැමීමටත් (crush), අණ්ඩකෝශ මිරිකා දැමීමටත් (ball squeeze), ඒවා භාවිතා කරන්නේ ගැහැණුන් නම් උන්ගේ මිරිකිය හැකිතැන් (all squeeze places) මිරිකා දැමීමටත් ප්‍රතිඥා (declaration) දෙමු.


අපේ විරුවාවන (our hiro) අතිගරු ජනාධිපති උතුමා, රට ජාතිය නූතන අධිරාජ්‍යවාදීන්හට (modern impeerialist) කප්පම් (ransom money) ගෙවනා පරගැති රාජ්‍යයක් (mongrel country) වන්නට නොදී (not allow) එය බේරාගෙන එයට පිටකොන්දක් (back bones) ලබාදී නිදහස් නිවහල් දේශයක් (free and fair election land) බවට පරිවර්තනය (convert) කිරීම නිසා ඇතිවූ වෛරයෙන් (hate) එතුමාව (his excellency) දංගෙඩියට (head cutting place) යවන්නට විවිධ කුමණ්ත්‍රණ (conspiracy theories) දියත්කරන ඇමරිකාව හා ඇමරිකාවේ ආර්ථික ජීවනාලිය (economic life) වන බහුජාතික සමාගම් බංකොලොත්කොට (make bankrupt) උන්ට පාඩමක් උගන්වා (teach lesson) උන් නැතිව අපිට සැපසේ සිටින්නට (we can live nicely) පුලුවන් බව පෙන්වාදීමේ (show) මේ මහා ජාතික ව්‍යායාමයට (large national exercise) සැමගේ නොමසුරු සහයෝගය  (not stingy support) අපේක්ශා කෙරේ.