ඈත අතීතයේ අපේ මුතුන්මිත්තෝ ගෑස් ඔලින් ඉව්වේ නැත, පිටි කිරි බිව්වේ නැත, සිමෙන්තියෙන් ගෙවල් හැදුවේ නැත. මේවා ඔක්කොම අධිරාජ්‍යවාදීන් අපිට බලෙන් පටවපු ඒවාය. ඊ නිවුස් මෝඩයින්ට මේවා තේරෙන්නේ නැත.
මහින්ද චින්තනයට අනුව කොළ අතු ඇඳගෙන, දර ලිපේ උයමින්, කහට උගුරක් බී මැට්ටෙන් ගෙවල් හදමු. එතකොට අපිට මීටත් වඩා ඉස්පීඩ් එකෙන් ආස්චර්යයට ගිය හැකිය.
