Wednesday, May 2, 2012

පල් හොරාගෙන් ගැලවීමට Sinhala Nazi කණ්ඩුළට නම වෙනස් කරන්නට සිදුවිය...

කොහෙද යන පල් හොරෙක් මගේ නම අරගෙන ඕපාදූප කඩමාලුවල කොමෙන්ටු කොටමින් මාගේ බ්ලොගයට ලින්ක් හැලීම නිසා මා මෙතෙක් භාව්තා කල කණ්ඩුල නාමය "රංචාගොඩ මුදියන්සේ" ලෙස වෙනස් කල බව මගේ බ්ලොගය කියවන සහෘදයන් වෙද දැනුම් දෙමි. 


රංචාගොඩ මුදියන්සේ... (formerly known as කණ්ඩුළ)