ඉන්දුනිසියා සංචාරය සාර්ථකව නිමකල ජනපති යලි දිවයිනට……… [Lanka eLink]
"ඉන්දුනිසියාෙවි සංචාරය සාර්ථකව නිමකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ප්‍රමුඛ ධුත පිරිස ඊෙය් දිවයිනට පැමිණියහ."
එතුමා ගියේ තරඟ සංචාරයකටද? සිංහලෙන් අහනවානම් මැච් එකක් ගහන්නද?
" ෙමවර සමුඵෙවිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ෙකෙරහි අාසියා ශාන්තිකර කලාපිය නායකයින්ෙග් වැඩි අවධානය ෙයාමු ෙකරැණූ අතර"
එතුමාගේ, එතුමාගේ සොයුරන්ගේ, පුතන්ඩියන්ගේ වැඩ කිඩ ලෝකෙටම ආරංචිවෙලා නිසා හැමෝම අවධානයෙන් බලන්න ඇති ආසියාවේ චන්ඩිබුවා දිහා
ප්‍රජාතාන්ත්‍රවාදය සමිබන්ධෙයන් ජනාධිපතිතමා කල ප්‍රකාශය රාජ්‍ය නායකයින්ෙග් පැසසුමට ලක්විය .
ඇත්ත ඇත්ත, ලෝකෙන්ම සුපිරි ප්‍රජාචන්ට්‍රවාදය තියෙන්නේ මෙහෙනේ....සුද්දන්ට එන්න කියමු, අපෙන් ඉගෙන ගන්න කියමු.....