ජනපති දෙවැනි ධුර කාලයේ දිවුරුම් දීමේ රාජ්‍ය උළෙල අනුරාධපුරයේදී
අනුර බාලසූරිය
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවන ධුර කාලයේ දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය ලබන මස 18 හෝ 19 දින ඓතිහාසික අනුරාධපුර රාජධානියේදී උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට නියමිතය.
දෙවන ධුර කාලයේ දිවුරුම් දෙන දිනයේදී මාගම්පුර වරායට පළමු නැව සේන්දු වීමත් සමඟ එදින මෙරටට ඓතිහාසික දිනයක් බවට පත්වනු ඇතැයි යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
තවත් නැටුමකට සියල්ල සූදානම් වෙමින් තිබේ. මේ නැටුමත් ඓතිහාසික නැටුමක් බව පැවසේ. දෙවැනි පදවිප්‍රාප්තිය වෙන දිනයේම මාගමට පලමු නැව පැමිණීමත් මහත්වූ ඓතිහාසිකමය සන්ධිස්ථානයක් වන බව ඩලස් කියා දිවයින වාර්තාකර තිබේ. ඇත්තය පදවිප්රාප්ත වනවිටම නැවක් ඒම වියසිදුරෙන් අහසබැලීම වැනි අවම සම්භාවිතාවිතාවයක් ඇති සිදුවීමකි.
ලෝකයේ වරායවලට නැව් එන්නේ, නැවේ කප්පිත්තාට ඕනෑ වෙලාවට නැත්නම් නැවේ ගෙනයන බඩුවල අයිතිකාරයන්ට ඕනෑ වෙලාවට මිස ජනාධිපතිකෙනෙකුගේ ටයිම් ටේබල් එකට නොවේ. ඒ වෙන රටවලය, දියුණු වරායවලය. ඒත් ඉතින් ලංකාවේ නම් මේ ට්යිමින් සෙට්වෙන්නේ පුදුමාකාර විධියටමය. හැමදේම කැරකෙන්නේ එතුමාට ඓතිහාසික ෆොටෝ ඔපර්චූනිටි එකක් දෙන්නට, හැම චැනල් එකකම ලයිව් නොපෙන්නා බැරිවෙන විධියටය.

ඔය කියන මාගම වරායට භාන්ඩයක් යවන්නට නැවක ඉඩක් වෙන්කරගන්නට කිසිම නැව් ඒජන්තයෙකු හරහා තවම බැරිය. පදවිප්රාප්තියේදී සේන්දුවෙන නැවේ ඉඩ තියේවිදැයි කියන්නටත් බැරිය, ඊට පස්සේවත් පුලුවන් වෙයිදැයි දන්නේ නැතිය. කරදියවරෙන් පස්සේ වරාය බලන්නට ගිය එවුන් "මොන් හුත්තක්ද ඕයි, කෝ වතුර?" කියලා අහල පහල එවුන්ගෙන් අසමින් කරදිවර දා බඩයන්නට කොමෙන්ට්‍රි දුන් ටීවී චැනල් නිවේදකයින්ගේ මෑණිවරුන් මතක්කරගත් ආකාරය අපි සියැසින් දැක්කෙමු.
ඒත් එතකොට නැටුම නටලා, සල්ලි පුච්චලා ඉවරය. ප්රභාකරන් ගොයියා කිව්වාවගේ සති දෙකේ මතක කාලය දැන් ඉවර නිසා දැන් අලුත් නැටුමකට නිමිත්ත එළැඹී ඇත.
ඒත් එතකොට නැටුම නටලා, සල්ලි පුච්චලා ඉවරය. ප්රභාකරන් ගොයියා කිව්වාවගේ සති දෙකේ මතක කාලය දැන් ඉවර නිසා දැන් අලුත් නැටුමකට නිමිත්ත එළැඹී ඇත.
වැඩේට ගෙන්න ගන්නා නැවට ( ප්‍රායෝගිකවනම් ලොකු බහුදින ට්‍රෝලර් බෝට්ටුවක් මිස නැවක් විය නොහැකි බව අපිට හිතෙන්නේ අපි දේශද්‍රෝහීන් නිසාම වන්න ඇත ) ගෙවන ගාන, ඕක ලයිව් දෙන්නට රූපවාහිනී විකාශ චන්ද්‍රිකා සමාගමට ඩොලර්වලින් ගෙවන ගාන, පදවි-ප්රාප්ති ගිරග්ග සමජ්ජයට අනුරාධපුරයට හා මාගමට පටවන දසදහස් ගණන් බත්බැලයන්ට, ආරක්ශක හමුදා පොලිස් බලඇණිවලට වාහනවලට, රියදුරන්ට, අලි ඇතුන් නැට්ටුවන් හා අනෙක් සැරසිලිවලට පුච්චන මහජන මුදල් සම්භාරය ගැන කතාවක්වත් නැත.
මේ පුච්චන්නේ මැද-පෙරදිග ඇණ ගසාගෙන ගුටිකකා කඹුරන රජ්ජුමාලාවන්, කොරියාවේ ජපානේ ඉතාලියේ පව්ගෙවන මිනිසුන් හා ඇඟලුම් කර්මාන්තයේ දුක්විඳින ගැහැණුම් මෙරටට ගෙන්වාගන්න ධන සම්පත බව මේ නරුමයින් මදකට හිතන්නේ නැත.
බල්ලන්ට දෙන බත් ඇටයත් මහජන මුදලින් දන්දෙන මහ රජ්ජුරුවෝත්, කෝවට්ටයෝත් කටුකන බැලයෝත් උරා බොන්නේ මේ රටේ සාරය බවත් අනාගතය බවත් මිනිසුන් තේරුම්ගෙන නැගී සිටින තුරු මේ ගිරග්ග සමජ්ජ සංදර්ශණ සන්නිය කෙලවර වෙන්නේ නැත. කරදියවර බලාගන්නට ගොස් මඩගොඩේ සුලුදිය පහරක් බලාගෙන සිට බඩගින්නේ ගෙඩ්ගරගියාක් මෙන් හැමැදෑමත් රැවටෙනු ඇත.