tag:blogger.com,1999:blog-896974090125975905.post659945924355121742..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: රණතුංගගේ පාවාදීම, මහේලගේ තරඟ පාවාදීම හා වැරදුනු කුරුමාණම...රංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-896974090125975905.post-74477563571784407612011-04-16T11:52:16.730+05:302011-04-16T11:52:16.730+05:30මචන්, මරු පොස්ට් එක. තව ලියපන්. අපේ රටට දෙයියන්ගේම...මචන්, මරු පොස්ට් එක. තව ලියපන්. අපේ රටට දෙයියන්ගේම පිහිටයි. මහින්දය කියන්නේ ගඩාෆි ගේ ලෝකල් බඩුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-19409919336924314512011-04-03T23:29:41.925+05:302011-04-03T23:29:41.925+05:30ඊයේ ඉන්දියානුවන්ගේ දවස,ලොක්කා බලන් ඉන්නවාට බයේද මන...ඊයේ ඉන්දියානුවන්ගේ දවස,ලොක්කා බලන් ඉන්නවාට බයේද මන්දා අපේ ඈයොන්ට බෝල අහු උනේම නෑ.(නායකයා මාධය සාකච්ඡාවේදි ජනාධිපතිට ස්තූතිකල යුතු කාලයක්වත්ද එමින් තියෙන්නේ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-25904580677336499722011-04-03T23:21:29.461+05:302011-04-03T23:21:29.461+05:30මේ වෙච්චි දේ දැනෙන්නෙ රටිං පිට ඉන්න අපිට මිස ඔය ලි...මේ වෙච්චි දේ දැනෙන්නෙ රටිං පිට ඉන්න අපිට මිස ඔය ලිඳේ ඉන්න ගෙම්බොන්ට නෙමෙයි සහෝ. හැබැයි ඉතිං අපේ වගේම සහ ඊටත් අන්ත "මලබාරි" මැද්දෙ ඉන්න මගේ අත්දැකීම ඔයිට හාත්පසින් වෙනස්! බිත්තර කට්ටක රිංගුවෙ නැති ටික විතරයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-78872601226167384632011-04-03T21:58:27.164+05:302011-04-03T21:58:27.164+05:30ඔව් ඉතිං යුද්දයක් තනියෙං දිනපු උත්තමයෙක්ට ඔය ක්‍රි...ඔව් ඉතිං යුද්දයක් තනියෙං දිනපු උත්තමයෙක්ට ඔය ක්‍රිකට් තරගෙ කජ්ජක්ද? ඒ තරම් ඇඟට අරන් නෑ... නැත්තං ජිල්මාට් වලින් ලකුණු පුවරුව වෙනස් කරල හරි දිනනව.nalakanoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-84907490444473317792011-04-03T21:26:46.723+05:302011-04-03T21:26:46.723+05:30@kathandara -- මේ ඔයාව ඉලක්ක කරගෙන කියන දෙයක් නම් ...@kathandara -- මේ ඔයාව ඉලක්ක කරගෙන කියන දෙයක් නම් නෙමෙයි ඒත් ජයවෝඩන කියලා ජයවර්ධන කියන නම උච්චාරණය කරන්නේ කළු සුද්දෝ. සල්ලිකාර කළු සුද්දෝ තමුන්ට සිංහල බැරි බවත උච්චාරණය අමාරු බවත් පෙන්වන්නයි ඔය වර්ධන කියන කෑල්ල වෝදන කියලා අමාරුවෙන් උච්චාරණය කරන්න්නේ. මහේල හොඳ ධනවත් පවුලක කොල්ලෙක් වගේම තමුන්ගේ නම හරියට උච්චාරණය කරණ නාලන්දය වැනි විශිෂඨ බෞද්ධ පාසැලකින් පන්නරය ලැබූ තරුණයෙක්රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-87689940716614254042011-04-03T21:23:59.963+05:302011-04-03T21:23:59.963+05:30නියම විග්‍රහය!
මොනව වුණත් සංගට දැං එක ප්රශ්ණයකින්...නියම විග්‍රහය!
මොනව වුණත් සංගට දැං එක ප්රශ්ණයකින් නිදහසක් තියෙනවා...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-18754298143561734042011-04-03T20:02:10.791+05:302011-04-03T20:02:10.791+05:30100% එකගයි මචන්.. මම නම් ඒත් ඔය ක්‍රිකට් ගැන කතා ක...100% එකගයි මචන්.. මම නම් ඒත් ඔය ක්‍රිකට් ගැන කතා කරන්න යන්නෙ නෑ. මම ක්‍රිකට් ගැන ලියවෙන පෝස්ට් එකකට අයෙ කමෙන්ට් නොකරන්න තම හිතන් උන්නෙ. ඒත් මේකට දාන්නෙ වැදගත් දෙයක් හින්ද..! මම ඊයෙ ප්‍රාජය ගැන කතා නොකරන්නෙ මඩ ගොහොරකට තව මඩ බිංදුවක් එකතු උනූ එක ගැන කතා කරන එක නිශ්ඵල දෙයක් නිසා..pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-67972801866987063472011-04-03T17:08:22.049+05:302011-04-03T17:08:22.049+05:30ලංකාව පැරදුනු එකට මටත් අප්සෙට්. ඒත් මේ දේවල් සිද්ද...ලංකාව පැරදුනු එකට මටත් අප්සෙට්. ඒත් මේ දේවල් සිද්ද වෙන විදිහ ඊටත් වඩා අප්සෙට්.
http://reargate.blogspot.com/2011/03/blog-post_29.htmlCharmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-20892327585980331502011-04-03T16:59:13.020+05:302011-04-03T16:59:13.020+05:30දේශපාලනයට ගියොත් රණතුංගම් ට විතරක් නෙමේ ඕනෑ තුංගම්...දේශපාලනයට ගියොත් රණතුංගම් ට විතරක් නෙමේ ඕනෑ තුංගම් කෙනෙකුට වෙන්නේ ඕක තමයි.

ජයසූරියයර් ට වුණු දේ පේන්නේ නැද්ද?

ඊට වඩා මට දුක ඔය සංගක්කාර් කලා ය කියන ප්‍රකාශයයි.

සල්ලිකාර පවුලක නං මහෙල ගේ නම ජයවර්ධන නෙමේ නේ, ජයවර්දෙන = Jayawardena ප්රනවුන්ස්ඩ් ඇස් ජයවෝදන.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-42491851510378232832011-04-03T13:59:01.042+05:302011-04-03T13:59:01.042+05:30ජාතිකරූපවාහිනිය , එතකොට ලංකාදීප පත්තරේ ක්‍රිකට් ව්...ජාතිකරූපවාහිනිය , එතකොට ලංකාදීප පත්තරේ ක්‍රිකට් ව්ග්‍රහය දැක්කාම මට මං ලියපු ලිපි ගැන ඇත්තටම සංතෝසයක් ඇති උනා , මධ්‍යස්ථව යමක් හිතනව කියන්නෙ අපේ රටේ අය දන්න කියන දෙයක් නෙවෙයි සහෝ , තමන් හිතන දේ අනුන් හිතන්න ඕනැය කියලයි මේ අය හිතන්නේ , අපේ අවාසනාවට තරුණ පරපුරත් මේවට ගොදුරු වෙලා , මම තරඟය බැලුවෙ නැදැ සහෝදරයෙක් එක්ක මිනිහට තියන ලොකුම හිතට අමාරුව ඉන්දියාවට පැරදුන එක , අනික මිනිහට අනුව ඉන්දියාව දක්ෂ කණ්ඩායමක් නෙවෙයි , අපේ මෝඩ හරක් ටිකක් නේර ට හදපු මුණුපොතේ පිටුවක මල සමයම් වගයක් නටල තියනවත් මම දැක්ක , ඉන්දියාවෙ ඉන්න උඹට තමයි ඉන්දියානුවන් ගැන හොඳටම තේරෙන්නෙ , ලිපියෙ තියන දේවල් වලට අනුව නම් බොහොම සතුටු දායකයි කියල හිතෙනව , ඔයාගෙ ඉන්දියාවේ ජිවන අත්දැකීමුත් බ්ලොග් සටහන් හරහා එලියට එනව නම් හොඳයි කියල මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි, මොකද බටහිර රටවල් වල ඉන්න අයගේ අත්දැකීම් අහල දැකල තිබුනත් ඉන්දියාවෙ ජීවත් වුන ශ්‍රි ලාංකිකයෙක්ගේ ( විශේෂයෙන්ම ඉන්දියාවෙ උතුරු කොටසෙ ) අත්දැකීම් දකින්න ලැබෙන්නෙ ඉතා අඩුවෙන්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-84578550973098436852011-04-03T13:20:41.757+05:302011-04-03T13:20:41.757+05:30ඉන්දියානුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවත්, සිනමාවත් තමන්ගේ...ඉන්දියානුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවත්, සිනමාවත් තමන්ගේ අත් දෙක වැනිය. ඒ නිසා එහි දේශපාලකයන්ට තැනක් නැත.
එහෙත් ලංකාවේ මිනිස්සුන්ගෙ ශරීරයම දේශපාලනයේම කොටසක් වගේය. ලෝකෙ හැම කාලෙකම මැතිවරණයක් තියෙන එකම රට ලංකාව විය හැක්කේ එනිසයි.
එහෙත් ලෝක කුසලානයනම් තරඟාවලිය පුරාම වැඩියෙන්ම දක්ෂතා පෙන්නුම් කරමින් ඉන්දියාව හිමි කරගන්නා ලක්ෂණ පෙන්නුම් කලා.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-29096580439000162362011-04-03T13:14:44.330+05:302011-04-03T13:14:44.330+05:30GON PARTGON PART.epfooleopfnoreply@blogger.com