tag:blogger.com,1999:blog-896974090125975905.post5946535951512994345..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: ටයිම් සඟරාව සදහටම තහනම් කරනු! / අයි.පී.එල් ගැන කතා නොකරනු!රංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-896974090125975905.post-80469084772612365532011-04-24T06:15:44.880+05:302011-04-24T06:15:44.880+05:30මුම්බායි ස්ටෙඩියම් එක නම් කට කපලා සෙනග වගෙ මම දැක්...මුම්බායි ස්ටෙඩියම් එක නම් කට කපලා සෙනග වගෙ මම දැක්කෙ අන්තිම මැච් එකේදි, අනික් ස්ටේඩියම් නම් හිස් තමයි .. මම නම් 4 වෙනි වතාවටත් මුම්බායි එකට සප් එක කියාගෙන ඉන්නවා :)බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-88792574119346744002011-04-24T01:20:12.871+05:302011-04-24T01:20:12.871+05:30@buwa
මෙහේ අයි.පී.එල් ගැන එච්චර උනන්දුවක් නෑ. මාක...@buwa

මෙහේ අයි.පී.එල් ගැන එච්චර උනන්දුවක් නෑ. මාකටින් පාර ලොකුවට ගියාට මෙහෙ ක්‍රිකට් ස්ටේඩියම් හිස්. මමත් බලන්නේ වෙන කරන්න දෙයක් නැති වුනාම විතරයි.

සහය : කතාවට මුම්බයි ඉන්ඩියන්ස් නැත්නම් මුම්බයි මල්ලිලා නංගිලා අමනාප වෙන නිසා:) එත් ඇත්තටම අපේ කොල්ලෝ ඉන්න හැම ටීම් එකකටම මම සපෝර්ට්..රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-50061405499251097082011-04-23T00:11:52.646+05:302011-04-23T00:11:52.646+05:30ටයිම් කතන්දරේදි මාත් වරද්ද ගත්තා ... අයිපීල් නිසා ...ටයිම් කතන්දරේදි මාත් වරද්ද ගත්තා ... අයිපීල් නිසා චාටර් උන එක නම් මහම මහ ගොන් තකතිරු වැඩක් . ශේප් එකේ ඉන්න තිබුන වැඩේට බොරුවට දඟලල නිකන් කිච උනා චාටර් .

අතිරේක ප්‍රශ්නයක්- කණ්ඩුල අයිපීල් බලනවාද ? සහය මුම්බායි කණ්ඩායමටද ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-79765135827914258272011-04-22T21:01:10.671+05:302011-04-22T21:01:10.671+05:30ජනප්රවාදයේ...? හප්පා ඒකෙ නම් තව ගොඩක් තියෙනවා...ජනප්රවාදයේ...? හප්පා ඒකෙ නම් තව ගොඩක් තියෙනවා...Charminoreply@blogger.com