tag:blogger.com,1999:blog-896974090125975905.post5556251984690009785..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: විමල්ගේ "Fcuk the USA" නාඩගමේ නිරුවතරංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-896974090125975905.post-46164517912283771612012-03-25T12:51:36.762+05:302012-03-25T12:51:36.762+05:30මෙන්න විමොලයාගේ "චික්-නිවුස්" එකේ පදිංචි...මෙන්න විමොලයාගේ "චික්-නිවුස්" එකේ පදිංචි වෙලා ඉන්න එකෙකුගේ කොමෙන්ට් එක:-<br /><br />"අප කල යුත්තේ වහාම 13 අවලංගු කර දැමීමත් කදුකරයේ තේ ගස් ගලවා විසිකර මහා ගස් වවා ගැනීමත් බව තේරුම් ගන්න අපිට බැරි ඇයි?"<br /><br />ඔව්, ඉංග්‍රීසි සුද්දා ගෙනාපු තේත් එවා, රබරුත් එපා, ඌ හිටවපු පොලුත් එපා, අරාබි මුසල්මානුවා ගෙනාපු කෝපිත් එපා, ලන්දේසි සුද්දා ගෙනාපු කරබු නැටිත් එපා, දෙලුත් එපා, පෘතුගීසි සුද්දා ගෙනාපු මිරිසුත් එපා..... අපොයි, ලිස්ට් එක දිග වැඩියි.... මම මෙතනින් නවතිනවා.නලින්noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-36178904924748387462012-03-25T10:39:41.218+05:302012-03-25T10:39:41.218+05:30ඕව ඉස්මුදුනින් පිළිගන්න ගොන්නුත් සෑහෙන්න ඉන්නවා.ඕව ඉස්මුදුනින් පිළිගන්න ගොන්නුත් සෑහෙන්න ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-53275663978595604052012-03-24T21:28:32.049+05:302012-03-24T21:28:32.049+05:30ඔය පර බල්ලා ඉන්දියන් බඩු වර්ජනය කරපල්ල කියලා කියන්...ඔය පර බල්ලා ඉන්දියන් බඩු වර්ජනය කරපල්ල කියලා කියන්නේ නැත්තේ ඌ ඉන්දියාවට වනස්පති පටවන නිසයි. ඒත් උගේ "චී නිවුස්" එකෙන් නම් ඉන්දියාවට පහර ගහනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-84580331798388715892012-03-24T17:54:28.737+05:302012-03-24T17:54:28.737+05:30හුටා...!හුටා...!ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-66082237336944852352012-03-24T16:40:30.641+05:302012-03-24T16:40:30.641+05:30ඌට පිස්සූ කියලා අපිට පිස්සු නෑනේ. පුතා එංගලන්තේ. ම...ඌට පිස්සූ කියලා අපිට පිස්සු නෑනේ. පුතා එංගලන්තේ. මෙහේ ඇමරිකන් බයිලා ගහනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com