tag:blogger.com,1999:blog-896974090125975905.post5242999923622139393..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ වාර්තාව මහින්ද චින්තනයට අනුව කියවමුරංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-896974090125975905.post-84102072735026299662010-08-30T10:45:16.721+05:302010-08-30T10:45:16.721+05:30Anonymous said...
බෝතලයක් දුන්නොත් අපේ කණ්ඩුල...Anonymous said...

බෝතලයක් දුන්නොත් අපේ කණ්ඩුල අයියත් නොබී ඉදියි! හැක්...හැක්...හැක්...අපේ ගොඩක් උදවිය ඔය වගේ තමයි, අර සත්තු මරන්න එපා කියල පෙල පාලිගිය අයත් මස් කුට්ටි කුට්ටි කෙලින අය තමයි..

හැක් හැක්, මල්ලී, මම කනබොන මනුස්සයෙක්, කන වෙලාවට කනවා, බොන වෙලාවට බොනවා, ඒකෙ කිසිම අවුලක් නෑ. මම මෙතන කතා කරන්නේ බීමේ ගුණදොස් නෙමෙයි, ආණ්ඩුව මතට තිත කියලා කරන මහා බොරුව ගැනයි මේ කතාකරන්නේ.

මතට තිත කියලා ව්‍යාපෘති ගෙනන්නා, බොරුවට සද්දෙ දාලා, හාමුදුරුවන්ගෙන් ලකුණු දාගෙන ඒ අයවත් රවට්ටලා ගෙනියන මහින්ද අන්කල්ගේ සිහින කොදෙව්ව ගැනයි කතාව.රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-49134323601750035912010-08-29T23:09:48.837+05:302010-08-29T23:09:48.837+05:30බෝතලයක් දුන්නොත් අපේ කණ්ඩුල අයියත් නොබී ඉදියි! හැක...බෝතලයක් දුන්නොත් අපේ කණ්ඩුල අයියත් නොබී ඉදියි! හැක්...හැක්...හැක්...අපේ ගොඩක් උදවිය ඔය වගේ තමයි, අර සත්තු මරන්න එපා කියල පෙල පාලිගිය අයත් මස් කුට්ටි කුට්ටි කෙලින අය තමයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-3713911647666943282010-08-29T22:24:05.340+05:302010-08-29T22:24:05.340+05:30රටේ ජනගහණය = කෝටි 2
ම්න් 30%ක් වැඩිහිටි පිරිමින්ය...රටේ ජනගහණය = කෝටි 2

ම්න් 30%ක් වැඩිහිටි පිරිමින්ය එනම් 60 000ක්ය

මින් 60%ක් මත්පැන් පානය කරයි එනම් 36 000ක්ය

මුළු මත්පැන් පරිභොජනය = ලීටර් කෝට් 14

එක් අයෙකු වසරක පරිභෝජනය = ලීටර් 38.88

එනම් සතියකට ලීටර් 0.745 ක් පමණය

එනම් සතියකට බෝතලයකි.

ම්ම්ම්ම් අවුලක් පෙනෙන්නට නැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-22633192249285316442010-08-29T22:03:56.669+05:302010-08-29T22:03:56.669+05:30ඔය සුරාබදු එක හරහා යන එවානෙ, කොහොමද පෙරාපුවායි, මැ...ඔය සුරාබදු එක හරහා යන එවානෙ, කොහොමද පෙරාපුවායි, මැදපුවයි, කස්ටම් එකෙන් පන්නන එවයි එකතු වුණාම. ආතල් නෙ, මතක් වෙද්දිත් කැරකෙනවා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-17864320155085550062010-08-29T22:01:55.456+05:302010-08-29T22:01:55.456+05:30කණ්ඩු ඔයා වැරදියටනෙ වටහාගෙන තියන්නෙ. මතට තිත තිබ්බ...කණ්ඩු ඔයා වැරදියටනෙ වටහාගෙන තියන්නෙ. මතට තිත තිබ්බෙ මත නවත්වන්න නෙමෙ, බොන වුන් ටික පොවලා ඉක්මනට මරවන්න.

මම ඔයාගෙ ලිපි මුල ඉදලම කියවනවා, සිළුමිණ පත්තරෙ ගැන තිබුනු ලිපිය ලස්සනයි.

ඔය ඇනා ඇවිල්ලා අපෙම එකෙක්.

මැක්සිමස්ගෙ පින්තුරෙ දාන් හිටියට තරහාගන්න ඔනැ නැහැ ඇනාලත් එක්ක.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-50126618542166436352010-08-29T21:47:23.111+05:302010-08-29T21:47:23.111+05:30අති විශිෂ්ඨයි සෑර්අති විශිෂ්ඨයි සෑර්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-12688588176325800102010-08-29T20:15:01.607+05:302010-08-29T20:15:01.607+05:30@ Anon,
අවුරුද්දකට ලීටර් 70නම් මිලි ලීටර් 70,000ක...@ Anon,

අවුරුද්දකට ලීටර් 70නම් මිලි ලීටර් 70,000කි. එනම් දිනකට 70,000/365 = 191.78. එනම් දිනකට මිලිලීටර් 191ක් බැගින් 365දවසේම මුන් බොයි.

365දව්සේම බොන්නේ නැතුව, ඒ අරක්කු ගොඩ සති අන්තයේ විතරක් බොනවා කියලා හිතුවොත්, 191X7 = මිලිලීටර් 1337 සති අන්තයේ බොයි.

අරක්කු බෝතලයකට මිලි ලීටර් 750කි. එනම් සති අන්තයේ මුන් බෝතල් 1.7ක් බොයි.

මම බලන් හිටියේ උඹ කවදා හරි මේවගේ ගොන් කතාවක් කියලා නැට්ට ලී පලුදෙක අතරින් වැටී තිබෙද්දී කූඤ්ඤය ගලවනකම් තමයි.

ඇනෝනිමස් වෘශභයානෙනේ කොහොමද කෑම?රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-37031939128431907162010-08-29T19:41:20.001+05:302010-08-29T19:41:20.001+05:30ලංකාවේ වැඩිහිටි පිරිමි 30% නම් සහ ඉන් 2/3 බොන්නේ න...ලංකාවේ වැඩිහිටි පිරිමි 30% නම් සහ ඉන් 2/3 බොන්නේ නැතැයි උපකල්පනය කලත් බොන උන් බොන්නේ අවුරුද්දටම ලීටර 70කි. මෙය බෙදීමේ පහසුවට ලීටර 73 ලෙස ගත්තත් දිකනට පානය ලීටර 1/20. එනම් මි.ලී. 50කි. දවසට මි.ලී. 50 ගානෙ මාර බීමක් තමයි අපේ උන් බොන්නෙ!Anonymousnoreply@blogger.com