tag:blogger.com,1999:blog-896974090125975905.post5181070503770269197..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: මිදි තිත්ත නරියා හෙවත් ප්‍රෙමියර් ලීග් මහින්දානන්දරංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-896974090125975905.post-73718422399889538842011-06-29T16:05:46.824+05:302011-06-29T16:05:46.824+05:30පැහැදිලිවම, මේ දේශපාලන තකතීරුවන් අපේ රටට කරන විනාශ...පැහැදිලිවම, මේ දේශපාලන තකතීරුවන් අපේ රටට කරන විනාශය.ඉක්මනින්ම ක්‍රකට් ක්‍රීඩාවත් පතුලක් නැති ආගාදයකට ඇදල දායි වගේ.ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-15942552967063169092011-06-25T13:44:03.358+05:302011-06-25T13:44:03.358+05:30සහතික ඇත්ත. දේශපාලුවො පිස්සු කෙලින රටක්නෙ මේක. පහු...සහතික ඇත්ත. දේශපාලුවො පිස්සු කෙලින රටක්නෙ මේක. පහුගිය දවස්වල අයි.පී.එල්. අවුලෙදිත් වැරදිකාරයෝ විදිහට අපේ හුඟක් කට්ටිය අල්ලගත්තෙත් ක්‍රීඩකයින්ව විතරයි.ලිපියේ කියන විදිහටම ඒ අවුල ඇති කළෙත් මෙයාම තමයි.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-90334477658582920032011-06-25T12:54:57.885+05:302011-06-25T12:54:57.885+05:30BCCI එක මුලු ලෝක ක්‍රිකට් ක්රිඩාවටම ආධිපත්‍ය පතුර...BCCI එක මුලු ලෝක ක්‍රිකට් ක්රිඩාවටම ආධිපත්‍ය පතුරවන්න උත්සහකරන බවත් ආර්ථික හැකියාව හින්ද ඒක සාර්ථක වෙලා තියන බව පේනව . ඒ වැඩෙ වැරදි උනත් ඒ තිත්ත යථාර්තයක් එක්ක ගණුදෙනු කරන්න අපේ රටේ ඇමතිලට හැකියාවක් නැහැ . පිට රට උන් ගෙන්නන්න කලින් පලාත් තරඟ ටික අපේ ජේෂ්ට ක්රිඩකයොහ් දාලා ලංකාව් ඇතුලෙ මාකට් කරල අලුත් කොල්ලො සෙට් එකක් හදාගන්න එකය් මුලින් කරන්න ඕනි . <br /><br />මේ වැඩෙ උනත් මෝඩිව සෙට් කරගන්නෙ නැතුව පුද්ගලික සමාගම් නැතුව කෙලින්ම SLC එකත් එක්ක ගිවිසුම් ගහන තත්වයක් තිබුන නම් BCCI එකට විරෝධය පාන්න තියන සදාචාරාත්මක හේතු ඉවත් වෙනවබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-7062807719371249192011-06-25T12:41:18.346+05:302011-06-25T12:41:18.346+05:30උද්දච්චකම්, අමනකම් නැතිව හැකියාවත්, දක්ෂකමත් මත ක්...උද්දච්චකම්, අමනකම් නැතිව හැකියාවත්, දක්ෂකමත් මත ක්‍රිකට් ක්‍රීඩාව විතරයි ලංකාව ලෝකය ඉදිරියට ගෙනගියේ. ඒකත් බඩගිනි වෙච්ච නරි වගේ දේශපාලකයො විනාශ කරනව ඉක්මණටම.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com