tag:blogger.com,1999:blog-896974090125975905.post3800545859062889450..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: මරුවාගේ මරු කතා..රංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-896974090125975905.post-53872030961647643902012-03-03T09:54:36.576+05:302012-03-03T09:54:36.576+05:30කණ්ඩුල බඳු තර්කාණුකූලව ලේඛණයේ යෙදෙන බ්ලොග් කරුවෙක්...කණ්ඩුල බඳු තර්කාණුකූලව ලේඛණයේ යෙදෙන බ්ලොග් කරුවෙක් මරුවා බදු පිස්සෙක් මරුවිකල්ලෙන් ලියන ලියැවිල්ලක් අගය කිරීම මට නම් තේරුම්ගත නොහැක.<br />---------------------------------<br />සබඳ, මා මරුවා නම් බ්ලොග් කරුවා අගය කරනවා නොව, ඔහු ලියූ එක් ලිපියක ඇති සාධනීය කරුණු අගය කලා පමණකි.රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-89050583935259792582012-03-03T08:25:48.174+05:302012-03-03T08:25:48.174+05:30මේ මරුවා නමින් ලියන අවාසනාවන්ත සර්ව අසුභවාදියා ළමා...මේ මරුවා නමින් ලියන අවාසනාවන්ත සර්ව අසුභවාදියා ළමා කළ දැඩි පීඩනයකට ලක්ව හිංසනයකට ලක්ව ජීවත් වූවෙකු බව පෙනේ.ඔහු මේ බ්ලොගය මගින් පිට කරන්නේ ඔහු දිනෙක ලැබූ පීඩාවේ වේදනාව විය හැක.සමාජය කෙරෙහි ඔහු දැඩි වෛරයකින් සිටින වබ පැහැදිලිය. කණ්ඩුල බඳු තර්කාණුකූලව ලේඛණයේ යෙදෙන බ්ලොග් කරුවෙක් මරුවා බදු පිස්සෙක් මරුවිකල්ලෙන් ලියන ලියැවිල්ලක් අගය කිරීම මට නම් තේරුම්ගත නොහැක.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.com