tag:blogger.com,1999:blog-896974090125975905.post2831785968916185036..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: ඇමරිකන් ගුවන් යානා ආක්රමණයරංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-896974090125975905.post-26547970744803830882011-08-11T19:35:23.372+05:302011-08-11T19:35:23.372+05:30//විමල් වීරවංශ ලව්වා විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්ම...//විමල් වීරවංශ ලව්වා විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටක විරවංශලාගේ හොරණෑවලින් ඇහෙන දේවල් අනුව තමයි මම එහෙම කිව්වේ.

ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නව ලංකාවේ ආණ්ඩුව එහෙම නිල ප්‍රකාශයක් කරල නෑ කියල? අපොයි, රෙදි නෑ නේද?

රෙදි නැති එක ගැන කතාකරනවානම් මහත්තයෝ බැන්කී මූන් නාඩගම පැත්තට හැරිලා බලමුද රෙදි නැතුව ඉන්නේ කවුද කියලා?

නිළ ප්‍රකාශ කරන්න බලයක් තියෙන මොළයකුත් තියෙන එකෙක් විදේශ අමාත්‍යාංශයේ ඉන්න ඕනෑ නේද? එහෙම කෙනෙක් ඔය අමාත්‍යාංශයේ අහලකවත් ඉන්නවාද?

රටක විදේශ අමාත්‍යාංශය කරන්න ඕනෙ රාජතාන්ත්‍රික ගනුදෙනු කාඩ්බෝඩ් වංශලාට පවරලා තියෙන්නේ පරිපාලනයේ දක්ශකම නිසා වෙන්න ඇති නේද? ඉඳලා හිටලා චීනෙට හරි රුසියාවට හරි දුවගෙන ගියා කියලා ඔය ප්‍රශ්ණ ගොඩවල් විසඳෙනවද ආයුබොවං?රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-48297801592752035902011-08-11T17:58:17.162+05:302011-08-11T17:58:17.162+05:30//විමල් වීරවංශ ලව්වා විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්ම...//විමල් වීරවංශ ලව්වා විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටක විරවංශලාගේ හොරණෑවලින් ඇහෙන දේවල් අනුව තමයි මම එහෙම කිව්වේ.

ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නව ලංකාවේ ආණ්ඩුව එහෙම නිල ප්‍රකාශයක් කරල නෑ කියල? අපොයි, රෙදි නෑ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-81173470093956199402011-08-11T15:04:59.174+05:302011-08-11T15:04:59.174+05:30Kandula raajya naayakaya karamu.ethakota okkoma cr...Kandula raajya naayakaya karamu.ethakota okkoma critics ivarai!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-83946394711089744902011-08-11T09:29:37.476+05:302011-08-11T09:29:37.476+05:30ela ela machoela ela machoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-19419134327084144102011-08-10T21:31:04.072+05:302011-08-10T21:31:04.072+05:30//අපේ රට එය භාර ගැනීමට සූදානම් නැත.
එහෙම නිල වශයෙ...//අපේ රට එය භාර ගැනීමට සූදානම් නැත.

එහෙම නිල වශයෙන් කියල තියෙන්නේ කොහේද? මේ නොතේරුම් කමටයි අහන්නෙ

@ Anonymous

නිළ වශයෙන් මොනවාහරි ප්‍රකාශයක් කරන්න විදේශ ප්‍රතිපත්තියක් තෙයෙන්න ඕනෑ නේද?

විමල් වීරවංශ ලව්වා විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටක විරවංශලාගේ හොරණෑවලින් ඇහෙන දේවල් අනුව තමයි මම එහෙම කිව්වේ.රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-53898770990307530192011-08-10T19:43:10.148+05:302011-08-10T19:43:10.148+05:30//අපේ රට එය භාර ගැනීමට සූදානම් නැත.
එහෙම නිල වශයෙ...//අපේ රට එය භාර ගැනීමට සූදානම් නැත.

එහෙම නිල වශයෙන් කියල තියෙන්නේ කොහේද? මේ නොතේරුම් කමටයි අහන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-87370832474441992012011-08-10T17:28:42.550+05:302011-08-10T17:28:42.550+05:30යැංකි ඩිකී හිටියා නං!යැංකි ඩිකී හිටියා නං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-5016847141845085352011-08-10T16:49:57.451+05:302011-08-10T16:49:57.451+05:30ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලින් ඉතා ලෙහෙසිම කාර...ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලින් ඉතා ලෙහෙසිම කාර්යය වන්නේ ශ්‍රී ලංකා රජය ප්‍රකෝප කිරීමයි./

maru maruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-85422154018270233272011-08-10T16:32:50.045+05:302011-08-10T16:32:50.045+05:30යෝදයා ගොනෝ..........
ඉස්සෙල්ලා පෝස්ට් එක කියෝපං......යෝදයා ගොනෝ..........
ඉස්සෙල්ලා පෝස්ට් එක කියෝපං...... අච්චර තඩි පෝස්ට් එකක් තියාගෙන මූ කමෙන්ට් එකක් කියෝලා කමෙන්ට් කරනවා........
ගොං වාහෙ කෙනෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-77765522873095343142011-08-10T12:05:30.192+05:302011-08-10T12:05:30.192+05:30උඹ නම් යෝධයෙක් නෙමේ ගොබ්බයෙක්.කොහෙද බන් රාජතාන්ත්...උඹ නම් යෝධයෙක් නෙමේ ගොබ්බයෙක්.කොහෙද බන් රාජතාන්ත්‍රික හැසිරීම තියෙන තැනක් පෙන්නපන්.අපි නම් දකින්නේ සරම කරට අරන් කෑගහන විදේශ ප්‍රතිපත්තියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-22173727251448324502011-08-10T10:23:07.104+05:302011-08-10T10:23:07.104+05:30උම්බම පෝස්ට් එක ලියල උම්බම Anonymous said... #1 වි...උම්බම පෝස්ට් එක ලියල උම්බම Anonymous said... #1 විදියට කමෙන්ට් දාගන්න ලැජ්ජ වෙන්න ඕනෙ.

මම ලිපිය කියෙව්වෙ නෑ. ඒත් #1
//ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලින් ඉතා ලෙහෙසිම කාර්යය වන්නේ ශ්‍රී ලංකා රජය ප්‍රකෝප කිරීමයි.//

මම හිතන්නෙ අපේ රට යුද්ධෙ ඉවර කරපු නිසා ඊරිසියාවේ පැලෙන්න බැරුව අපේ රටට අපහාස කරල කරන කතා වලට අපේ අය සාවධානව උත්තර දෙනව කියල. (එකට එක කරන්නෙ නැතුව) නියම මහත්මා ස්වරයෙන්.

උඔට ඒක පේන්නෙ වෙනත් කෝණයකින්. (ඒක උඔ හිතාගනින්)

අවසානෙට මට හිතෙන්නෙ උඔත් යුද්දෙ ඉවර වුනාට කැමති නැති මහාප්‍රාණ කාරයෙක් වෙන්න ඕන... ඒකනෙ(ලොකු සමාජ විවරණ ටෝක්ස් දාල කැපී පේන්න ආස කරන ජාතියේ.)

ආණ්ඩුවෙ දැන් ආර්ථික අරව මේවට කිසිදේකටත් කැමති නෑ. ඒත් අපි අපිවම රැකගන්න ඕනෙනම් එකා වගේ එක හඩෙන් ඉන්න ඕන!!!yodhayanoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-45564093883166497882011-08-10T01:20:37.664+05:302011-08-10T01:20:37.664+05:30//ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලින් ඉතා ලෙහෙසිම ක...//ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලින් ඉතා ලෙහෙසිම කාර්යය වන්නේ ශ්‍රී ලංකා රජය ප්‍රකෝප කිරීමයි.//

හික්... හික්.... හික්.... පට්ට යකෝ.....Anonymousnoreply@blogger.com