tag:blogger.com,1999:blog-896974090125975905.post1687410730898374822..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: මර්වින් යලි නි. ඇමති මර්වින් බවට : සමෘධි නිළධාරී මහත්වරුනි, කොහොමද කෑම?රංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-896974090125975905.post-9260364977125155652010-09-10T20:13:28.021+05:302010-09-10T20:13:28.021+05:30කණ්ඩුල මෙ මිනිස්සුන් චන්ද අයිතිය ගත්තෙ අනිත් රටවල්...කණ්ඩුල මෙ මිනිස්සුන් චන්ද අයිතිය ගත්තෙ අනිත් රටවල් වල මිනිස්සු වගෙ ලොකු කැපකිරිම් කරලා නෙමෙ. මුන්ට මෙකෙ තියන වටිනා කම වැටහෙන්නෙ නැහැ. අද පාන් නැග්ගා, කමක් නැහැ එක ගොන් හරකෙක් සිරසෙ කතා කරා " පාන් ගෙඩිය 100 වුණත් කමක් නැහැ " කියලා. මෙ මිනිස්සුන්ට තමන්ගෙ බඩට පහරක් වදිද්දි තමයි දෙයියන්ව සිහිවෙන්නෙ. ඉතින් නිල්, කොළ, රතු ඈයන්ට තව ටිකක් කල් හොද්දෙ පිනන්න පුළුවන්. දුප්පත් මිනිහා මොන මගඩියක් හරි කරලා එයාගෙ පවුලට මාසෙකට සැරයක් පාන් කවයි. රාජ පක්ෂ මහත්තයා කියයිද දන්නෙ නැහැ තව ටික දවසකින් " පාන් ගණන් වැඩිනම් කේක් කාපල්ලා " කියලා. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ, ආසියාවෙ අශ්චර්ය වෙලා ඉවරයි. ලොකෙ මිනිස්සු හැමොම පුදුමයෙන් වගෙ බලනවා අපෙ රට දිහැ ' යකො මෙකෙ මෙච්චර ගොන්නුද ඉන්නෙ කියලා.'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-46088431977298800712010-09-10T13:57:20.319+05:302010-09-10T13:57:20.319+05:30@ ඇනෝ 1,
විපක්ෂය රැක ගනිමු.
මොකද යූ.ඇන්.පී ගෙම්බ...@ ඇනෝ 1,
විපක්ෂය රැක ගනිමු.
මොකද යූ.ඇන්.පී ගෙම්බොයි/හෙලඋරැම/හකීම්/කොටි/හොරිකඩ වම්මු... ඔය වගේ හැත්ත බුරුත්ත ඔක්කොම ඔඩොක්කුවේ. සිරිලංකා කාරයෝ කුස්සියේ. තවත් ඔහොම විපක්ෂෙන් එන්ඩ ගත්තොත් සිරිලංකා කාරයෝ පිළිකන්නෙනුත් එලියට.
ඒ හින්දා විපක්ෂය රැක ගනිමු.
(වෙන වැඩ නැද්ද බං?)නරිබෑනාnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-68949244896931804422010-09-10T08:14:47.538+05:302010-09-10T08:14:47.538+05:30හහ්...හහ්...හහ්...හා.....විපස්සේ මොනා රැකගන්නද? ඔ...හහ්...හහ්...හහ්...හා.....විපස්සේ මොනා රැකගන්නද? ඔන්න අද හෙට තව set එකක් එනවා කියන්නේ...අන්තිමට ඔතන ඉතුරු වෙන්නේ අපේ රනිල් ගොයියා විතරයි ඕන්...මටනම් ඌත් ෂුවර් නෑ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-43860379914744273622010-09-09T21:19:44.622+05:302010-09-09T21:19:44.622+05:30ආණ්ඩුවේ නරිමෑන්ලා චැනල් එක මාරුකරලා.
දැන් ශක්තිමත...ආණ්ඩුවේ නරිමෑන්ලා චැනල් එක මාරුකරලා.
දැන් ශක්තිමත් විපක්සයක් ඕනෑ වෙලා.

කළබල වෙන්න එපා. අපි ලියන්නම්.

පවිත්‍රා වෙනුවට පබා ඉන්නවනේ. ඔරිජිනල් සිරි ලංකා කාරයින්ට දුකද, ඊරිසියද?රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-85755555088769210592010-09-09T20:26:16.366+05:302010-09-09T20:26:16.366+05:30දැන් ඔය කේවට්ටයෝ සෙට් ඒක තම ලිවීම් මාරු කලානම් තමය...දැන් ඔය කේවට්ටයෝ සෙට් ඒක තම ලිවීම් මාරු කලානම් තමයි හොඳ. අපේ ප්රජාතන්ත්රවාදය අනතුරේ! ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, අපේ විපක්ෂය වේගයෙන් දිය වීගෙන යනවා...අපට ඕන ශක්තිමත් විපක්ෂයක්! ඒ වෙනුවෙන් ලිව්වනන් හොදා! විපක්ෂය රැක ගනිමු.Anonymousnoreply@blogger.com