tag:blogger.com,1999:blog-896974090125975905.post1451416138691179296..comments2024-01-28T15:59:08.484+05:30Comments on සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය: අසාද්ට කොකා පෙන්වන චීනය හා රුසියාව/අපේ මාමලාගේ LSD සිහිනරංචාගොඩ මුදියන්සේhttp://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-896974090125975905.post-15427617735917983292012-03-24T10:24:12.702+05:302012-03-24T10:24:12.702+05:30ඔබා - මාත් ඔය කථාව අහල තියෙයි ,දේශකයෙක් වරක් සඳහන්...ඔබා - මාත් ඔය කථාව අහල තියෙයි ,දේශකයෙක් වරක් සඳහන් කරපු විදිහට ජපනා ගේ බඩු තොගයක දෝශ ප්‍රතිශතය 2%ක් කිව්වොත් ඇත්තටම දෝශ ප්‍රමාණය 0.2% විතර , නමුත් චීනා 2%ක් කිව්වොත් 20% උනත් වෙන්න බැරි නැහැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-25952665999334936672012-03-24T09:41:12.991+05:302012-03-24T09:41:12.991+05:30ශතවර්ෂ ගණනාවකම සිට චීන්නු ප්‍රසිද්ධ මොකටද දන්නවාද?...ශතවර්ෂ ගණනාවකම සිට චීන්නු ප්‍රසිද්ධ මොකටද දන්නවාද? මූණ ඉච්ඡාවට හිනා වෙලා යටින් මොකක් හරි කපටි වැඩක් කිරීමට, විශේෂයෙන්ම වෙළඳ කටයුතු වලදී. චීනයෙන් බඩු ගෙන්වා මෙහි විකුණන ලාංකික වෙළඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම මට කියූ කරුණක් තමයි යම් කිසි භාණ්ඩයකට ඇණවුමක් දුන් පසු පෙන්වන සාම්පලයට වඩා තත්ත්වයෙන් බාල බඩු චීන වෙළඳුන් විසින් එවන බව. එවිට සිදු වෙන්න තිබෙන පාඩුව සිදු වී හමාරයි. චෙක් ජනරජයේ ව්‍යාපාරිකයෙක් මා සමග පැවසුවේ ඔහු විසින් චීනයෙන් ගෙන්වූ සුදු ළූණු තොගයක් එරට බලධරයන් විසින් විනාශ කළ බව. හේතුව ඔහුට එවා තිබුණේ සාම්පලයෙන් පෙන්වූ සුදු ළූණු නොව, යම් කිසි ආකාරයකට කෘත්‍රිමව සැකසූ 'සුදු ළූණු' වීම. මා දන්නා පරිදි 'දුප්පත්' ඉන්දියානු අපනයන කරුවෝවත් මෙවැනි නින්දිත වැඩ නොකරති.

රුපියල් ප්‍රකෝටි ගණන් වියදම් කර ගොඩ නැගූ නොරච්චෝලේ විදුලි බලාගාරය අද වැඩක් ගැනීමට නොහැකි සුදු අලියෙක් වී හමරයි. මෙයද චීන වික්‍රමයකි. චීන්නුන්ගේ මත්තල ගුවන් තොටුපලට අත් වන්නේත් මේ ඉරණම ම බව ට සැකයක් නැහැ.

චීන්නුන්ට, මහින්ද නිකං ජෝකරයෙක් පමණයි. ඉතින් දැන් මූණට සිනා සී, මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දයත් දී පසුව මහින්ද සහ ඔහුගේ ජෝකර් විගඩම් එපා වූ දවසට ඔවුන් අහක බලා ගන්නවා සිකුරුයි.Observernoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-82232527965325198552012-03-24T08:26:34.193+05:302012-03-24T08:26:34.193+05:30//මහින්දයා හොඳයි පොලොවේ පය ගහලා, දන්න කියන එවුන්ගෙ...//මහින්දයා හොඳයි පොලොවේ පය ගහලා, දන්න කියන එවුන්ගෙන් උපදෙස් අරගෙන මේක හරියට කරනවනම්//

මෙන්න මේක තමයි කථාව , මහින්දට විරුද්ධ මොනව හරි කිව්ව ගමන් සමහර උන් අහන්නෙ ඉතින් ෆොන්සේකා ආවම හරියයිද කියලා . උන් තේරුම් ගන්නේ නෑ ආණ්ඩුවක් විවේචනය කරන්නේ ආණ්ඩු පෙරලන්නම නෙවෙයි කියලා

ලිපියේ කරුණු වලට එකඟයි !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-92156765782771605452012-03-23T23:28:43.026+05:302012-03-23T23:28:43.026+05:30Anonymous said...
//LSD සිහින//
මොකක්ද කණ්ඩුල ඒකේ ...Anonymous said...
//LSD සිහින//
මොකක්ද කණ්ඩුල ඒකේ තේරුම
දන්නෙ නැති නිසයි අහන්නේ...

එල්.එස්.ඩී කියන්නේ මත් ද්‍රවයයක්. ඒක විදගත්තම විකාරරූපී මැවෙනවා. යතාර්තය බිඳ වැටෙනවා. අරූපී දේවල් (මේස පුටු වගේ කියමු ) පණ ඇවිල්ලා ඇවිදිනවා පේනවා, තමන්ට පියාබන්න ඕනැ කියලා හිතුවොත් සමහර විට LSD ගහපු එකෙකුට තමන්ගේ අත්තටු පියාපත් වෙලා පියාබන්න පුලුවන් කියලා පෙනෙන්න ඉඩ තියෙනවා

LSD on wiki :

http://en.wikipedia.org/wiki/Lysergic_acid_diethylamideරංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-85149711511335527342012-03-23T23:24:49.720+05:302012-03-23T23:24:49.720+05:30Anonymous said...
පුක හපාගෙන ඉන්නෙ ෆොනී එනකම් නේද?...Anonymous said...
පුක හපාගෙන ඉන්නෙ ෆොනී එනකම් නේද? හොර ගෙඩියා

ෆොනී නොවෙයි බං, මහින්දයා හොඳයි පොලොවේ පය ගහලා, දන්න කියන එවුන්ගෙන් උපදෙස් අරගෙන මේක හරියට කරනවනම්. මොන පිස්සු නාඩගමක්ද බං මූ මේ නටන්නේ?

පිරපාහරයත් නැති එකේ ලස්සනට මේක ගෙනියන්න තිබුනනෙ කක්කා කරගන්නේ නැතුව...

කොහෙද ඉතින් කක්කා කරගෙනමනෙ පුරුද්ද...රංචාගොඩ මුදියන්සේhttps://www.blogger.com/profile/12218492968284534298noreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-59037974643890926652012-03-23T22:53:13.693+05:302012-03-23T22:53:13.693+05:30//LSD සිහින//
මොකක්ද කණ්ඩුල ඒකේ තේරුම
දන්නෙ නැති න...//LSD සිහින//
මොකක්ද කණ්ඩුල ඒකේ තේරුම
දන්නෙ නැති නිසයි අහන්නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-896974090125975905.post-81912774172380202952012-03-23T22:38:52.158+05:302012-03-23T22:38:52.158+05:30පුක හපාගෙන ඉන්නෙ ෆොනී එනකම් නේද? හොර ගෙඩියාපුක හපාගෙන ඉන්නෙ ෆොනී එනකම් නේද? හොර ගෙඩියාAnonymousnoreply@blogger.com